බලු හුටපටේට කෙහෙවළු පටලවාගෙන නිවසේ ඇති දැඩි කරන බලු පැටියාගේ බත් ටික කා යමින් සිටි අල්ලපු නිවසේ බල්ලාට දමා ගැසූ ගලක් මාළු ටැංකියක වැදී බිඳී මාළු ටික මිදුලේ උඩ පැන පැන නටද්දී ඔවුන් බේරා ගැනීම පසෙකලා අල්ලපු නිවැසියන් සම.. 1 hour ago
Y විජිත් · 1 hour ago "ආ ..එස් බී ආවද..? " " ඔව් සෑර්.. මම ඉතින් වෙලාවට වැඩ කරන මිනිහානේ..." " හිර ගෙදරට ගිහින් තමන්ගේ බර කිරුවාද...? " " හි හි ..සෑර් විහිළු කරනවා, මම දැක්කමයි..." " විහිළු කරකර ඉන්න මට වෙලාවක් නැහැ.. තමුන් මට දුන්න 'ලණු' එකතුකරලා හොඳ කඹයක් හදලයි තියෙන්නේ..." " අනේ වාසනාවන් මගේ වැඩ එහෙම තමයි සෑර්..හිහ්.. එ්ක නොවෙයි සෑර්, මගේ බර කිරුවාද ඇහුවේ ඇයි..? " " ඒ හදපු කඹය හොඳට හයියද කියලා බලන්න.. අලුගෝසුවා ඉස්සෙල්ලම ' ට්‍රයල් ටෙස්ට් ' එකට ගන්නේ ඔයාව..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් දුන්නේ ලණුනේ.... ජනාධිපතිතුමාට අවශ්‍ය කඹයක්....
"ආ ..එස් බී ආවද..? " " ඔව් සෑර්.. මම ඉතින් වෙලාවට වැඩ කරන මිනිහානේ..." " හිර ගෙදරට ගිහින් තමන්ගේ බර කිරුවාද...? " " හි හි ..සෑර් විහිළු කරනවා, මම දැක්කමයි..." " විහිළු කරකර ඉන්න මට වෙලාවක් නැහැ.. තමුන් මට දුන්න 'ලණු' එකතුකරලා හොඳ කඹයක් හදලයි තියෙන්නේ..." " අනේ වාසනාවන් මගේ වැඩ එහෙම තමයි සෑර්..හිහ්.. එ්ක නොවෙයි සෑර්, මගේ බර කිරුවාද ඇහුවේ ඇයි..? " " ඒ හදපු කඹය හොඳට හයියද කියලා බලන්න.. අලුගෝසුවා ඉස්සෙල්ලම ' ට්‍රයල් ටෙස්ට් ' එකට ගන්නේ ඔයාව..."