Y Raveendra · 1 hour ago මැකෝ අයිය මොකටද මේ "කැත්ත " අතේ... හසරැල් සිනාව ඔය මගේ නැති වුණා හොදේ... පතෝල මුදලාලිත් ටික ටික ගැහෙනවා නේ..... පුලුවන්ද කැත්තෙන් වැඩ ගන්න අනේ... Reply 0
Y විජිත් · 1 hour ago "මෙහෙමයි මහින්ද.මගේ කඩුව හොඳට මුවහත්ද බලන්න ඔය විශාරදයන් කියන එවුන් කිපදෙනෙකුටම බාර දුන්නා.නේ.මම අරයාට කොටන්න කලින්.." " ඉතින් සෑර්.? ඔබතුමා එයාට කෙටුවානේ..." " කෙටුවා කෙටුවා...මම අර විශාරදයින්ගේ බොරුවට රැවටුනා.උන් මට දීලා තියෙන්නේ මොට්ට කඩුවක් අයිසේ .ඔවුන් මාව කෑවා ..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ අයිය මොකටද මේ "කැත්ත " අතේ... හසරැල් සිනාව ඔය මගේ නැති වුණා හොදේ... පතෝල මුදලාලිත් ටික ටික ගැහෙනවා නේ..... පුලුවන්ද කැත්තෙන් වැඩ ගන්න අනේ...
කඩු දෙකම දැන් බලු වෙලා...!!!
මම ගහපු එක කඩු පාරක්වත් වැදුනේ නැත. මටම කණගාටුයි..
"මෙහෙමයි මහින්ද.මගේ කඩුව හොඳට මුවහත්ද බලන්න ඔය විශාරදයන් කියන එවුන් කිපදෙනෙකුටම බාර දුන්නා.නේ.මම අරයාට කොටන්න කලින්.." " ඉතින් සෑර්.? ඔබතුමා එයාට කෙටුවානේ..." " කෙටුවා කෙටුවා...මම අර විශාරදයින්ගේ බොරුවට රැවටුනා.උන් මට දීලා තියෙන්නේ මොට්ට කඩුවක් අයිසේ .ඔවුන් මාව කෑවා ..."
ඔය කඩුව මට පමණයි පාවිච්චි කලේ... උඹලා දෙන්නටම ඕකෙන් කොටන්න දන්නේ නැහැ.