Y විජිත් · 1 hour ago "තල්ලු කලාට මම බය නැහැ....පුලුවන්නම් මගේ කණ අල්ලනවා බලන්න.." " .මේ ... මට පුලුවන්නම් කණ අල්ල අල්ල ඉන්නේ නැහැ. කණ ගලවලා අතටම දෙනවා..හරිද..? ඡන්දෙන් පස්සේ.." Reply 0
Y විජිත් · 1 hour ago "සරත්, මට අපහු දෙනවා අර මම දුන්න ' ෆීල්ඩ් මාර්ෂල් මෙඩල් ' එක " " ඒවා කොහෙද මාත් එක්ක, ඔයා දුන්න මල ඉලව්වක් නැහැ. මම දුක් මහන්සිවෙලා හම්බ කර ගත්ත එකක් ඒ මෙඩල් එක..." " ආ එහෙමද..? එහෙනම් බලාගන්න, මගේ ගාව ඒවා තවත් දෙක තුනක් තියෙනවා.. ඉතිරි ඒවා හමුදා ප්‍රධානීන්ටත් ඒවා දෙනවා.." " මේ.., ෆීල්ඩ් මාර්ෂල් ලා ඉන්නේ එක්කෙනයි ඒ මමයි....දෙතුන් දෙනෙකුට මෙහෙ ඉඩ නැහැ...තේරුණාද..?.." Reply 0
COMMENTS
"තල්ලු කලාට මම බය නැහැ....පුලුවන්නම් මගේ කණ අල්ලනවා බලන්න.." " .මේ ... මට පුලුවන්නම් කණ අල්ල අල්ල ඉන්නේ නැහැ. කණ ගලවලා අතටම දෙනවා..හරිද..? ඡන්දෙන් පස්සේ.."
"සරත්, මට අපහු දෙනවා අර මම දුන්න ' ෆීල්ඩ් මාර්ෂල් මෙඩල් ' එක " " ඒවා කොහෙද මාත් එක්ක, ඔයා දුන්න මල ඉලව්වක් නැහැ. මම දුක් මහන්සිවෙලා හම්බ කර ගත්ත එකක් ඒ මෙඩල් එක..." " ආ එහෙමද..? එහෙනම් බලාගන්න, මගේ ගාව ඒවා තවත් දෙක තුනක් තියෙනවා.. ඉතිරි ඒවා හමුදා ප්‍රධානීන්ටත් ඒවා දෙනවා.." " මේ.., ෆීල්ඩ් මාර්ෂල් ලා ඉන්නේ එක්කෙනයි ඒ මමයි....දෙතුන් දෙනෙකුට මෙහෙ ඉඩ නැහැ...තේරුණාද..?.."