2 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
Y විජිත් · 1 hour ago "ඒකතමයි අප්පුහාමි අයියේ , අපි රට වැසියන්ට දෙන්නේ "පිටි කිරි ". ඒවා බීපුවම මේ ලෝකේ තියෙන ඕනෑම විෂ වර්ගයකට ස්වභාවික ප්‍රතිරෝධයක් ඒ අයගේ සිරුරේ ඇතිවෙනවා. ඒ නිසා ඒ අය බොහෝ කල් ජීවත්වෙනවා. රටේ මරණ අනුපාතය අඩුවෙනවා. ඒ අයගේ සම්ප්‍රදායික ඡන්දය, ලබන සැරෙත් මටම වැටෙනවා. නමුත් මට එකම එක දුකක් තියෙනවා..." "ඒ මොකක්ද ඇමතිතුමෝ..? " " කිරිපිටි වලින් ඒ අයගේ මොලේ තාර්කික කොටස මැරිලා කියලා ඒ අය නොදන්නාකමයි..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඒකතමයි අප්පුහාමි අයියේ , අපි රට වැසියන්ට දෙන්නේ "පිටි කිරි ". ඒවා බීපුවම මේ ලෝකේ තියෙන ඕනෑම විෂ වර්ගයකට ස්වභාවික ප්‍රතිරෝධයක් ඒ අයගේ සිරුරේ ඇතිවෙනවා. ඒ නිසා ඒ අය බොහෝ කල් ජීවත්වෙනවා. රටේ මරණ අනුපාතය අඩුවෙනවා. ඒ අයගේ සම්ප්‍රදායික ඡන්දය, ලබන සැරෙත් මටම වැටෙනවා. නමුත් මට එකම එක දුකක් තියෙනවා..." "ඒ මොකක්ද ඇමතිතුමෝ..? " " කිරිපිටි වලින් ඒ අයගේ මොලේ තාර්කික කොටස මැරිලා කියලා ඒ අය නොදන්නාකමයි..."