සංවිධානාත්මක අපරාධකරුගේ නිවසේ ගිනි අවි උණ්ඩ
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සනත් ද සිල්වා නොහොත් රාජු නමැත්තාගෙන් ලද තොරතුරක් මත පදිංචි නිවසේ සඟවා තිබියදී ගිනිඅවියක්, මැගසීනයක් සහ උන්ඩ 15 සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.