‘නිසි අතර රට ගන්න කොළඹට එන්න‘ හයිඩ් පිටියේ රැස්වීමක්
බදු බර අඩුකරන ලෙසත්, රාජ්‍ය දේපොළ විකිණීම, රාජ්‍ය මර්දනය නතර කරන ලෙසත් වහාම මැතිවරණයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් ‘නිසි අතර රට ගන්න කොළඹට එන්න‘ මැයෙන් අද (27) දා පස්වරුවේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් හා රැළියක් පුරහල සිට හයිඩ් පිටිය දක්වා පැවැත්විණි.