ඝාතන කොන්ත්රාත්තුවේ සැකකාරිය රිමාන්ඩ්: සැකකරුට ඇප
රුපියල් විසි ලක්ෂයක කොන්ත්රාත්තුවකට උණවටුන ප්රදේශයේ කාන්තාවක් ඝාතනය කිරිම සඳහා සැළසුම් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරසිටි සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාරිය තව දුරටත් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් ගාල්ල අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජිවනි පතිරණ මහත්මිය අද (10) නියෝග කළාය.