පාවෙන අවි ගබඩාව සම්බන්ධ චෝදනා 7573 කට නඩු
ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී.