ගුවන් යානා 16 කින් ආ 1500 ක් නිවෙස් වල සිට නිරෝධායනයට
පුද්ගලයින් 1500 දෙනකු ඊයේ (18) දිනයේදී ගුවන් යානා 16 කින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඇති බවත් කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.