කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 16 May 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ 20දා සිට අරඹයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ලබන 20 වැනිදා සිට යලි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා පවසයි. 16 May 2020
මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරේහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි . 16 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයත් අභිබවා යයි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වයිරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ. 16 May 2020
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 May 2020
මියන්මාරයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු මියන්මාර ගුවන් සේවයේ ගුවන් යානයකින් අද 16 දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 16 May 2020
මධ්‍යම කඳුකරයට තද වැසි - විමල සුරේන්ද්‍ර සහ ලක්ෂපාන වාන් දොරටු විවෘත කරයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට රාත්‍රියේ සිට (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය පැවසිය. 16 May 2020
මිටියකින් කළ පහරදීමකින් දෙදෙනෙක් මරුට මත්පැන් සාදයක් අතරතුරදී පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මිටියකින් සිදුකළ පහරදීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ පොලිසිය කියයි. 16 May 2020
රත්නපුර ප්‍රධාන ගංඟා වල ජල මට්ටම ඉහළට කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගංගා වල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම නිසා පහත් බිම් රැසක් අද (16) වනවිට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 16 May 2020
ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී අධික වර්ෂාවත් සමඟ ගිංගගේ තවලම ජලමාපකයේ ජල මට්ටම අද (16) උදැසන වනවිට මිටර් 4.32ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චාමර යාපාආරච්චි මහතා පවසයි. 16 May 2020
ජපානයේ සිරවී සිටි 235 ක් රැගෙන එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි. 16 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 15 May 2020
චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට චීනයේ සිට සිව් වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය. 15 May 2020
රුපියලට හොඳ කලක් මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය අද (15) 190න් මෙපිටට පැමිණියේ ය. 15 May 2020
හදිසි ආපදා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලමට හමුදා කණ්ඩායම් දිගින් දිගටම ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් හදිසි ආපදා කටයුතු සඳහා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලම ප්‍රදේශවලට හමුදා කණ්ඩායම් යැවීමට අද (15) රාත්‍රියේම කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි. 15 May 2020
නීතිඥ ලාංඡනය යොදා මෝටර් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට නීතිඥ ලාංජනය ප්‍රදර්ශනය කළ මෝටර් රථයකින් ඇදිරි නීතිය අවස්ථාවේදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා මත්පැන් බෝතල් 60 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු යුද හමුදා විශේෂ යතුරුපැදි ඒකකය සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. 15 May 2020
මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක් පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂව සදහා නාවික හමුදා අනු කණ්ඩයක් අද ( 15) පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ස්ථාන ගත කිරීම සිදුවිය. 15 May 2020
ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක නායයෑමේ අවදානමක් පවතින තද වැසි හේතුවෙන් ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 15 May 2020
සිරවී සිටි 319ක් අදත් ලංකාවට රැගෙන එති ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 3 ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකෙරිණි. 15 May 2020
මහ වැසි සමඟ ගංවතුර අවදානමක් දිවයිනේ පළාත් කිහිපයකට ඇද හැලූණු තද වැසි හේතුවෙන් ගංගා 10ක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතු වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 15 May 2020
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ලෙන් ගත වූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. 15 May 2020
අප්‍රිකාව තවමත් අවදානමේ කඩිනම් පියවර නොගතහොත් අප්‍රිකානු මහද්වීපයේ 1,50,000 ක් නව කොරෝනා වයිරසය හේතුවෙන් වසරක් ඇතුළත මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 15 May 2020
වැස්සෙන් ගාල්ලේ නිවාස රැසක් යට වෙයි අද අලුයම සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට අකුණු ගැසිමත් පහත් බිම් රැසක් ජලයෙන් යටවිමත් නිසා විශාල පිරිසක් පිඩාවට පත්ව ඇත. 15 May 2020
පුත්තලමේ සේවක පිරිසක් විරෝධතාවයක පුත්තලම පාලවියේ සමාගමක ඇසුරුම් අංශයේ සේවය කරන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත වූහ 15 May 2020
බදුල්ලේ කසළ කන්ද වෙනත් ස්ථානයකට ගෙනයන්නැයි පළාත් ආණ්ඩුකාර කියයි බදුල්ල නගරයට විශාල හිරිහැරයක් වී තිබෙන කසළ කන්ද වෙනත් සුදුසු ස්ථානයකට ගෙන යාම වෙනුවෙන් කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඌව පළාත් ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මහතා බදුල්ල මහ නගර සභාවට සහ පළාත් සභාවේ බලධාරීන් හට අද(15) නියෝග කළහ. 15 May 2020
රවී - ඇලෝෂියස් ඇතුළු සිව් දෙනා ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂියස් ඇතුළු හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් පිළිබද වැඩිදුර විභාගය ලබන ජුනි 19 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය අද ( 15) නියම කළේය. 15 May 2020
බැසිල් - තිරුකුමාරන් නඩුව සැප්තැම්බර් 18 ට කල්යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපති වරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 18 වෙනිදාට නැවතත් විභාගයට ගැනීමට ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා අද (15) නියම කළේය. 15 May 2020
මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මරණයට මැලේරියාවෙන් අවුරුද්දකදී මිය යන ගණනින් හතරෙන් තුනක් මාස හතරේදී කොරෝනා නිසා මිය ගිහින් 15 May 2020
නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය හෙට (16) දිනයේදී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදුයාමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට හා නාවුක කටයුතුවල නිරතවන්නන්ට දැනුම් දී තිබේ. 15 May 2020
තෝරාගත් ගමනාන්තයන් සඳහා විදෙස් තැපැල් සේවාව යළිත් විදෙස් තැපැල් සේවාව තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා පමණක් අද (15) සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසීය. 15 May 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026