දැඩි සුළං - රළු මුහුද - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරයේ සිට හම්බන්තොට, මන්නාරම, කොළඹ සහ ගාල්ල යන දිවයින වටා මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් - 70 ත් වේ.