නිවිතිගල මැණික් පොළ යළි විවෘත කරයි
කෝවිඞ් 19 ආසාදිතයෙක් හමුවීමෙන් පසු, සතියකට වැඩි කාලයක් වසා දමා තිබූ නිවිතිගල මැණික් පොළ නිවිතිගල ප්‍රාදේශීය කෝවිඞ් මර්දන කමිටුවේ උපදෙස් මත අද (17) සිට යළි ව්‍යාපාරික කටයුතු සඳහා නැවත විවෘත කළ බව නිවිතගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.බී.ඩී. සංජීව කුමාර මහතා පැවසුවේය.