‘‘මේ ආණ්ඩුව නඩුවලින් නිදහස් වීම හැර දෙයක් කළේ නෑ‘‘
ජාතිවාදය වපුරමින්, පාස්කු ප්රහාරය, බැදුම්කර මගඩිය තුළින් බලයට පත් වූ ආණ්ඩුව තම තමන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහස් වීම හැර රටට සිදු කර ඇති දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.