“සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා“ කතාවට, දේශපාලනයට සීමා වූ බෞද්ධකම වෙනුවට ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් රටේ සමස්ත විහාර පද්ධතිය ශක්තිමත් සංවර්ධනයකට ලක් කරන බව එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ නව ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 14 October 2019
“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“ වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. 14 October 2019
“මහපොළොව තමන්ගේ නොව තමන් මහපොළොවේ බව සිතිය යුතුයි“ ඉකුත් වසර 50 ක 60 ක කාලය ගතහොත් වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් විනාශ කිරීමේ කටයුතු සඳහා නායකත්වය දී ඇත්තේ දේශපාලනඥයන් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව, හබරණදී පෙරේදා (12) පැවසීය. 14 October 2019
ආර්ථික වේගය 1.6 කට බස්සලා මහින්ද රාජපක්ෂ මහතාගෙන් බලය ගනිද්දි 6.7 ක්ව තිබූ රටේ ආර්ථික වේගය එජාපයේ සහ යහපාලනයේ අවසන් දින 35 ගෙවී යනවිට 1.6 දක්වා අඩු වේගයකට ඇද දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) ඇඹිලිපිටියේ දී පැවසීය. 13 October 2019
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව යන ගමනේදී පක්ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (10) පැවසීය. 11 October 2019
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“ “අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය. 11 October 2019
“රටේ තාරුණ්‍යය නඟා සිටුවීමට සජිත් ජනපති කළ යුතුමය“ “රටේ ජනාධිපති විය යුත්තේ ජනතා නායකයකු ද? ජනතා ඝාතකයකුදැයි” එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ගෝල්පේස් පිටියේ දී ඊයේ (10) ප්‍රශ්න කළේය. 11 October 2019
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“ “රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය. 11 October 2019
“හොරකම් කළ මහජන දේපළ යළි රජයට පවරාගන්නවා“ මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය. 10 October 2019
’’ගොවිතැන තරුණ පරපුරට ආඩම්බර වෘත්තියක් කරනවා’’ එක්සත් ජාතික පක්ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය. 10 October 2019
’’අපනයන පදනම් කරගත් බිහි කරනවා’’ ඩිජිටල් තාක්ෂණය, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට පුරාම ක්‍රියාත්මක කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී (7) ප්‍රකාශ කළේය. 10 October 2019
’’රට ගොඩගන්න නම් පළමුව හොරකම් නොකරන පාලනයක් ගොනැගිය යුතුයි’’ මේ රට ගොඩනැගීමේ පළමු ප්රයත්නය මහජනයාගේ දේපළ හොරකම් නොකරන පාලනයක් ගොඩ නැගීම යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදී පසුගියදා (06) පැවසීය. 09 October 2019
’’සීයට හැත්තෑව පන්නලා අපි ඇල්පිටිය දිනනවා’’ ප්‍රේමදාස යුගයක් ගැන කතා කරමින් නැවත භීෂණකාරී යුගයකට රට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) ඇල්පිටියේ දී පැවැසීය. 09 October 2019
‘‘බොරු ප්‍රචාර කරන විරුද්ධ පිලේ අරමුණ තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමයි‘‘ යුද්ධය අවසන් කළ තමන්ට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනයමින් තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමට විරුද්ධ පාර්ශවය කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (05) පැවැසීය. 09 October 2019
‘‘විශ්වාසය දිනාගැනීම වර්තමාන රාජ්‍ය සේවකයින්ට අසීරු දෙයක්‘‘ රටට ජනතාවට අවංකව සේවය කරන පිරිසක්ය යන විශ්වාසය දිනාගැනීම වර්තමාන රාජ්‍ය සේවකයනට ඉතා අසීරු දෙයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 09 October 2019
‘ශ්‍රීලනිපයට සහය දෙන්න ගත් තීන්දුවේ වෙනසක් නෑ’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන්න තමන් ගත් තීන්දුව වෙනස් කිරීමට කිසිම අදහසක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දූනේෂ් ගන්කන්ද මහතා අද (4) පැවැසීය. 04 October 2019
‘රාජපක්ෂවරු යළිත් බලය ඉල්ලීම ගැන ජනතාව පුදුම විය යුතුයි’ වසර 12ක් රට පාලනය කිරීමට තිබියදී වසර 10කින් රට බංකොලොත් කර පාලන බලය අතහැරිය රාජපක්ෂවරුන් යළිත් බලය ඉල්ලා සිටීම ගැන ජනතාව පුදුම විය යුතු යැයි මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 04 October 2019
‘ප්‍රතිවාදියාට එරෙහිව සජිත් අධිකරණවල රස්තියාදුවෙනවා’ “අපි අපේ ප්‍රතිවාදියාව ජනතාව නමැති සටන් බිමේදි පරදවන්න සුදානම් වෙද්දි ඊට ආත්ම ශක්තියක් නැති සජිත් පේ‍්‍රමදාස මහතා තමන්ගේ ප්‍රතිවාදියාට එරෙහිව අධිකරණවල රස්තියාදු වෙනවා” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (30) පැවසීය. 30 September 2019
සජිත් කියන්නේ සිහින ජනාධිපති කෙනෙක් බව ටිල්වින් කියයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ දවසේ සිටම ඔහු සැඟවුණු අමුත්තකු ලෙස සිටින බවද සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ සිහින ජනාධිපති කෙනකු බවද ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(29) පැවසීය. 29 September 2019
‘‘මත්කුඩු ජාවාරම නවතා දැමීමට කටයුතු කරනවා‘‘ තමා නියෝජනය කරන කණ්ඩායම බලයට පත්වුවහොත් මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (24) දඹුල්ලේ දී පැවසීය. 24 September 2019
‘ආණ්ඩුව හදන යන්තරෙයි මන්තරෙයි තියෙන්නේ අපි ළඟයි’ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව කිසිවෙකුට ජයග්‍රහණය කළ නොහැකිබවත් ආණ්ඩු හදන යන්තරෙයි මන්තරෙයි දෙකම තිබෙන්නේ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 23 September 2019
‘‘එජාපය හා සන්ධාන ගත පක්ෂ අතර අර්බුදයක් ඇතැයි මවාපෑමේ උත්සාහයක්‘‘ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ හා ඒ සමඟ සන්ධාන ගතවන පක්ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශ්වයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 September 2019
‘‘ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ‘‘ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම කෙරෙහි තම පක්ෂයේ උනන්දුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (16) පැවසීය. 16 September 2019
‘‘මුදල් අමාත්‍යාංශය ලබා දෙනවනම් රටේ ආර්ථිකය ගොඩඅරගෙන පෙන්වනවා‘‘ මුදල් අමාත්‍යාංශය තමන්ට ලබා දෙන්නේනම් රටේ ආර්ථිකය ගොඩඅරගෙන පෙන්වන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.මුදල් හම්බකරන්නත් ඕන තැනට මුදල් යෙදවීමටත් අවශ්‍ය දැනුම තමන් සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 15 September 2019
‘යකඩ මිනිස්සු අව්වට වැස්සට වේළෙමින් සටනක නිරතවනවා’ ආණ්ඩුව යකඩ මිනිස්සු ගැන දැන්වීම් දාන විට ඇත්තම ඇත්ත යකඩ මිනිස්සු තමන්ගේ විශ්‍රාම වැටුප ලබාගැනීමට අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් දුම්රියපළ ඉදිරිපිට සටනක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (15) පැවැසීය. 15 September 2019
’ගෝඨාභය බලයට ආවොත් රටේ හමුදා පාලනයක් ක්‍රියාත්මක වීමේ සැලසුමක් තියෙනවා’ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වුවහොත් ප්රජාතන්ත්රවාදය සහ දේශපාලන පක්ෂ යටපත් වී රට තුළ හමුදා පාලනයක් ක්‍රියාත්මක වීමේ සැලසුමක් ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (13) පැවසීය. 13 September 2019
‘ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුරුන් වූවත් පොහොට්ටුවේ සාකච්ඡාවලට එය බාධාවක් නොවේ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡාවලට බාධාවක් නොවන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (6) පැවැසීය. 06 September 2019
‘‘එජාපයේ සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙන බව විශ්වාසයි‘‘ රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතාට රට ගොඩ නැඟීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද (05) සවස කුරුණෑගලදී ප්‍රකාශ කළේය. 05 September 2019
ජනපතිවරණය ජයගන්න කුමන්ත්රණකාරී මෙහෙයුමක් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව කුමන්ත්රණකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 04 September 2019
‘ගෝඨාභයට කටකතා ගැටලුවක් නෙවෙයි’ අලුතින් පත්වන ජනාධිපතිවරයාට බලයක් නැති බවට කතාවක් පැතිර ගියත්, ගෝඨාභය රාජපක්ෂ වැනි දක්ෂයකුට වැඩ කිරීමට එය එතරම් ගැටලුවක් නොවන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (4) පැවැසීය. 04 September 2019
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026