“AIA Live” ප්‍රථම සජීවී සෞඛ්‍ය සහ සුවතා ඩිජිටල් වැඩසටහන සමගින් ඔබත් සම්බන්ද වන්න. මෙය ඔබ වෙත ගෙන එන්නේ ලොව වටා සිටින AIA පවුලේ සන්නාම තානාපතිවරුන් සමගින් විශේෂයෙන් AIA ගෝලීය සන්නාම තානාපතිවරයා වන ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් මෙන්ම දීපාල් සූරියාඅරච්චි සහ ටාරියා ද සිල්වා විසිනි.

සුවපත්, සැපවත් දිගුකල් දිවියක් කරා ඔබ යන ගමන්මග ඔබව උනන්දු කර දැනුවත් කිරීමට සහාය වීමේ අරමුණින් දැනුම, විනෝදය ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සහිතව පැවැත්වෙන මෙම වැඩසටහනට ඔබත් සහභාගී වන්න. සිය ජීවිතය ධනාත්මකව වෙනස් කරගත් අපූර්ව පුද්ගලයින්ගේ සැබෑ ජීවිත කථා අසා දැනගන්න. ඔබේ පවුල වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙළ කරගන්නා අකාරය ඉගෙන ගන්න. හරියාකාරව හුස්ම ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනගන්න ගමන් මානසික සුවතාවය ලඟා කරගන්නා අයුරු පිලිබඳ දැනුවත් වන්න. ඒ වගේම ඔබගේ දවස ශක්තිසම්පන්න කරගැනීමට උපකාරවන ප්‍රායෝගික යෝග්‍යතා ක්‍රියාකාරකමකටත් සහාභාගී වන්න.
දැන්ම ලියාපදිංචි වී ලන්ඩන් නගරයට සංචාරයක් ඇතුළුව වටිනා ත්‍යාග දිනා ගන්න!

ලියාපදිංචි වීම සඳහා – https://bit.ly/AIALive
වැඩිදුර විස්තර සඳහා අපගේ Facebook පිටුවට(AIA Sri Lanka)හෝ Instagram ගිණුමට(AIA Insurance Limited) පිවිසෙන්න.
විමසීම් සඳහා, [email protected] or 0775401126 ඔස්සේ වෙනුරී අමතන්න.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුවපත්, සැපවත් දිගුකල් දිවියක් කරා ඔබ යන ගමන්මග ඔබව නිරතුරුව උනන්දු කර දැනුවත් කිරීමට අපගෙන් සහාය!