ඩයලොග් වෙතින්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් රුපියල් මිලියන 420 ක දායකත්වයක් ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ රට යළි ගොඩනැගීමේ කාර්යය වේගවත් කිරීමේ අරමුණෙන් රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ වෙනුවෙන් රුපි.. 13 hours ago
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 18 December 2025
ශ්රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 04 December 2025
Y sugath · 1 hour ago ලංකාවේ දේශපාලකයෙක් උනා නම් ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න ඔච්චර අමාරු වෙන්නේ නැහැ. Reply 0
Y sharm warn · 1 hour ago දැනටත් මේ ළමයින්ගේ අධ්‍යාපනය නිසා ලංකාවේ මුදල් විදේශ වලට කෝටි ගණනින් පොම්ප වෙනවා . මේ වගේ අදූරදර්ශී ක්‍රියා වලින් වෙන්නේ මේ රට තව තවත් දුප්පත් කමේ අගාධයට වැටෙන එක නේද ? Reply 0
Y නීලා · 1 hour ago පරිස්සමින්. සොයා බලා මිසක් ආයෝජනය කරන්න එපා. මතකනෙ ලංකාවෙ ක්‍රිකටි ක්‍රීඩකයො කීප දෙනෙක් කලකට පෙර ඕස්ට්‍රේලියාවෙන් ගෙවල් අරන් වුන හදිය. Reply 0
COMMENTS
ලංකාවේ දේශපාලකයෙක් උනා නම් ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න ඔච්චර අමාරු වෙන්නේ නැහැ.
දැනටත් මේ ළමයින්ගේ අධ්‍යාපනය නිසා ලංකාවේ මුදල් විදේශ වලට කෝටි ගණනින් පොම්ප වෙනවා . මේ වගේ අදූරදර්ශී ක්‍රියා වලින් වෙන්නේ මේ රට තව තවත් දුප්පත් කමේ අගාධයට වැටෙන එක නේද ?
පරිස්සමින්. සොයා බලා මිසක් ආයෝජනය කරන්න එපා. මතකනෙ ලංකාවෙ ක්‍රිකටි ක්‍රීඩකයො කීප දෙනෙක් කලකට පෙර ඕස්ට්‍රේලියාවෙන් ගෙවල් අරන් වුන හදිය.