IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’නරකම අවස්ථාවට මුහුණ දෙන්න මැලේසියාව සූදානම් වෙයි’

අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින මැලේසියාවේ කොරෝනා වෛරස පරීක්ෂණ වේගවත් කරමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
 මෙම සතිය අවසානය වනවිට දිනපතා පරීක්ෂණ 7,000 ක් පමණ කිරීමට සිදුවනු ඇතැයි ද එය දැනට සිදුකරන සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවද ඔවුහු පවසති.
 
 එසේම අප්‍රේල් පළමු සතිය වනවිට දිනකට16,500 ක් පමණ පරීක්ෂා කිරීමට සිදුවනු ඇතැයි ද ඔවුහු අනුමාන කරති.
 
 මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් නූර් හිෂාම් මෙසේ පැවසීය." අපි නරකම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටින නමුත් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙමු. "
 
 මැලේසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 1 518ක් වාර්තා වන අතර මරණ14ක් සිදුවී ඇත.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

’නරකම අවස්ථාවට මුහුණ දෙන්න මැලේසියාව සූදානම් වෙයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site