IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සයිබීරියාවේ ප්‍රධාන ආගමික නායකයෙක් කෙරෝනා ආසාදිතව මිය යයි

සර්බියාවේ ප්‍රධාන ආගමික නායකයෙකු වන පූජක ඉරිනේජ් තුමා කොරෝනා වැළඳීම හේතුවෙන් මියගොස් තිබේ.

සර්බීරියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධානියා වන ඔහු මියයන විට 90 හැවිරිදි වියේ පසුවිය.

ගතානුගතික මත දැරූ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි පූජ්‍ය ඉරිනේජ් තුමා සයිබීරියාවේ දේශපාලනට ද විශාල ලෙස බලපෑම් කළ අයෙකි.

රෝහලට ඇතුලත් කිරීමෙන් සති දෙකකට පසු අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඉරිනේජ් තුමා කොවිඩ් රෝගය හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා මියගිය බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

නොවැම්බර් මස මුල් සතියේ මොන්ටිනිග්‍රෝවේ ජ්‍යෙෂ්ඨ පූජකවරයෙකුගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමෙන් දින කිහිපයකට පසු ඉරිනොජ් තුමාට කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනා ගැනින. මොන්ටිනිගෝවේ පනවා තිබූ කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් එම අවමංගල උත්සවය පවත්වා ඇති බවට බොහෝ දෙනා චෝදනා එල්ල කළහ.

සයිබීරියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් මහතා ඉරිනේජ් තුමාගේ අභාවය සම්බන්දව ශෝකය පලකර තිබේ.

මේවනවිට සයිබීරියාවෙන් කොරෝනා ආසාදිතයන් 104,000ක් පමණ වාර්තා වන අතර මරණ1,110ක් සිදුවී තිබේ.

බීබීසී ඇසුරිනි

085



අදහස් (1)

සයිබීරියාවේ ප්‍රධාන ආගමික නායකයෙක් කෙරෝනා ආසාදිතව මිය යයි

hira Monday, 23 November 2020 08:29 AM

කෝ මේ සර්ව බලධාරී දෙවියන්... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site