IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රොකී කඳු වැටියේ නැගීමට ගිය 3 ක් මරුට

රොකී කඳු වැටියේ කැනඩාවට අයත් ප්‍රදේශයෙන් කඳු නැගිමට ගිය පලපුරුදු කඳු නගින්නන් තිදෙනකු හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් මිය යන්නට ඇතැයි අනුමාන කරන බව කැනඩා බලධාරීහු පවසති.
 
හොවුසේ පීක් නම් මුදුන වෙත ලඟාවීම මොවුන්ගේ අරමුණ වී තිබුණ නමුත් සැලසුම් කර තිබූ වේලාවට එම ස්ථානයට ළඟාවී නොමැති බව වාර්තා වේ.
 ජාතික උද්‍යාන සේවක පිරිස් ප්‍රදේශය පුරා ගුවනින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර හිම කන්දක් කඩා වැටුණු ස්ථානයක කඳු නැගීම සඳහා භාවිතා කරන උපකරණ වල සුන්බුන් දක්නට ලැබුණු බව සඳහන් කර ඇත.

 
 ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනකු සහ ඇමරිකානු ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇත.
 
 
(බීබීසි ඇසුරිනි - 085)



අදහස් (0)

රොකී කඳු වැටියේ නැගීමට ගිය 3 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site