IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රහාරයකින් නයිජීරියානු භටයෝ 17ක් මරුට

නයිජීරියාවේ ටොංගෝ නගරය ආසන්නයේදී හමුදා භට පිරිසක් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයකින් හමුදා භටයින් 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

නයිජීරියාවේ මාලි දේශසීමාව ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර මෙහිදී භටයින් 11දෙනකු අතුරුදන්ව ඇතැයිද පැවසේ.

මෙය පසුගිය අවුරුදු කිහිපය තුල සිදුකරන ලද දරුණුම ප්‍රහාරයන්ගෙන එකක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

හමුදා භට පිරිස වටකර පහරදුන් බවත් අල්කයිඩා හා අයිසීස් ත්‍රස්තයන්ට සම්බන්ධ ජිහාද් කණ්ඩායම් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මකව පවතින බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ප්‍රහාරයකින් නයිජීරියානු භටයෝ 17ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site