IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉතාලි නාට්‍යකරු දාරියෝ ෆෝ මියයයි

නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ඉතාලි නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිය යන විට 90 වැනි වියේ පසුවූ දාරියෝ ෆෝ අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු හා රංගධරයකු ලෙසද කටයුතු කළ අයෙකි.

1977 දී සාහිත්‍ය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඔහු ලියා නිෂ්පාදනය කළ නාට්‍ය ගණන 80කට වැඩි බව කියති. ඔහු සිය බිරිය ෆ්‍රාන්ස් රාම් සමග එක්ව ඉතාලි නාට්‍ය ක්ෂේත්‍රයට අමතක කළ නොහැකි මෙහෙවරක් කළ අයකු බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.

ඔහුගේ නාට්‍ය ලොව පුරා භාෂා 30කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වී ඇති අතර ඉන් බොහෝ ප්‍රමාණයක් සිංහල බසින්ද නිර්මාණය විය.

ඒ අතර විජිත ගුණරත්නගේ සාක්කි, ප්‍රසන්න විතානගේ ගේ දෙබිඩ්ඩෝ, හොරු සමග හෙළුවෙන්, ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ගැබ්බර මිනිසා ආදී නාට්‍ය ප්‍රධාන තැනක් ගනී.

web14fo-obit-2-master675webw_mh_cs600x360_cx0_cy0



අදහස් (0)

ඉතාලි නාට්‍යකරු දාරියෝ ෆෝ මියයයි

ජයාත් Saturday, 15 October 2016 01:03 AM

ඔහු යුගයේ කලාකරුවෙක්. මේ වගේ අය හරි විරලයි. අපගේ ශෝකය පළකරනවා ඔහු වෙනුවෙන් (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 14 October 2016 12:25 PM

නොබෙල් සාහිත්‍ය සම්මානලාභී දාරියෝ ෆෝ ගේ නාට්‍ය රටවල් තිහකට අධික සංඛ්‍යාවක නිෂ්පාදනය වී තිබෙනවා. ලංකාවේ පෙන්වූ දෙබිඩ්ඩෝ නාට්‍යයත් ඔහුගේ නිර්මාණයක්. මනෝ, ජයනි සහ ජයශ්‍රී චන්ද්‍රජිත්, දමයන්ති ෆොන්සේකා මෙහි රඟපානවා.

:       0       0

විමලනාත් Friday, 14 October 2016 08:11 AM

ඔහුගේ නාට්‍ය මතුපිටින් සරල වුවත් අභ්‍යන්තරයෙන් ගැඹුරුයි දේශපාලනිකයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19431 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 499 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 152 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site