IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අප්‍රිකා මහද්වීපයෙන් පිටතදී නූතන මානවයාගේ පූර්වජ නිදර්ශනයක් සොයාගැනේ

ප්‍රථම වරට අප්‍රිකා මහද්වීපයෙන් පිටතදී නූතන මානවයාගේ පූර්වජ නිදර්ශනයක් සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව ඇත.

ග්‍රීසියෙන් සොයාගෙන ඇති මෙම හිස්කබල වසර 210000ක් තරම් පැරණි බවට කාල නිර්ණය කර තිබේ.

එම කාලයේ යුරෝපයේ නියැන්ඩර්තාල් මානවයක් ජීවත් වී ඇති බව විද්‍යාඥයෝ සඳහන් කරති. මෙම නූතන මානවයන්ගේ පූර්වජයන් අප්‍රිකාවේ සිට සංක්‍රමණය වන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.

1970 වර්ෂයේදී ග්‍රීසියේ ඇපිඩිමා ගුහාවෙන් සොයාගත් හිස්කබල් දෙකක් ආශ්‍රිතව දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණවලින් පසුව විද්‍යාඥයන් මෙම නිගමනවලට එළඹ ඇත.

මෙම සොයාගැනීම් 'නේචර්' සඟරාවේ පළ කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (3)

අප්‍රිකා මහද්වීපයෙන් පිටතදී නූතන මානවයාගේ පූර්වජ නිදර්ශනයක් සොයාගැනේ

Gunarathna Friday, 12 July 2019 06:04 PM

හෝමෝ නියැන්ඩර්තාල්, හෝමෝ ඉරෙක්ටස් වැනි විවිධ මානවයන් යයි කියන සතුන් වර්ග විවිධ කාලවල ඉඳලා තියනවා. තව ඕනෑතරම් ඔවැනි ඉස්සර ඉඳලා වඳවුණු වර්ග හමුවෙයි. නමුත් මිනිසා මිනිසා ලෙසයි මෙලොව ඇතිවන්නේ.. නැතුව මිනිස් වානර පර්ණාමනය කතෝලිකයෙක් වූ ඩාවින්ගේ හිතේ ඇතිවූ හිතලුවක් ඇත්ත (ඔහුගේ චින්තනය යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නිසා) තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. ආභස්සර බ්‍රහ්මලොකෙන් චුතවෙලා තමයි මිනිසුන් හටගන්නේ.. බුදුසරණයි..!!

:       2       52

සෙනෙවිරත්න Saturday, 13 July 2019 02:31 AM

මේ කතාකරන්නේ නලීන් සිල්වා මහත්මයා නේද? එතුමා තමයි නාථ දෙවියන් වගේ අයත් සමග අදහසක් හුවමාරු කරගන්නේ...

:       1       1

Asela TharangaSaturday, 13 July 2019 08:46 AM

විකාර කියවන්නේ නැතුව ඒ කියලා තියෙනටික අවබෝද කරගන්න උත්සහ කරන්න. එතුමා (ගුණරත්න). කවුරු වුණත් මොකද? ඔබතුමා බෞද්ධයෙක් නම් වෙන්න බැහැ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 343 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1628 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site