තෙල්වලං ලිප තැබීමේ චාරිත්‍රය හැදුනෙ මෙහෙම බක් මහේ මංගල්‍යයට අලුත් වෙමින් වෙනස් වූ නැකත් 06 April 2026
සිනමාවට ඕනා බෝල ටයිප් , මගේ පෙනුම හරි නෑ කිව්වා .ඉන්දියාවට වඩා ලංකාවේ නලුවෙක් වෙන්න මාර අමාරුයි. 31 March 2026
ගිනිගත්හේන ෆයිනස් රක්ෂිතයේ ගින්නක්: අක්කර 20ක් විනාසයි හැටන් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක (26) දින රාත්‍රියේ හට ගත් ගින්නක් මේ වන විට එම රක්ෂිතය පුරා පැතිර යමින් පවතියි. 28 March 2026
බංග්ලාදේශ බසය ගඟට බංග්ලාදේශයේ මගී බස් රථයක් පද්මා ගංගාවට පෙරැළීමෙන් 18 ක් ජීවිතක්ෂයට පත්වූහ. බස් රථය ගංගාවට පෙරැළද්දී එහි 50 දෙනකු සිට ඇත. 26 March 2026
එදා JVPකළා .ඒත් ඒක දැන් තියෙන JVPය නෙමෙයි . ජන්දේ ඉල්ලන්න සල්ලි ඕනා . ඔහු විඳපු , විඳවපු දේවල් 23 March 2026
ඉන්දියාවෙත් ෆිල්ම්ස් දුවන්නෙ Scripts එකට හොද Scripts විකුණන්න පුලුවන් . අපේ Units Speed මදි 09 March 2026
අපේ නාවික හමුදා ඉරාන නාවිකයන් බේරා ගත් හැටි ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉකුත් 4 වැනිදා ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් ඉරාන නාවිකයින්ට සහාය දැක්වූ ආකාරය පිළිබඳ ඡායාරූප නිකුත් කර තිබේ. 06 March 2026
ජාතික උරුමයක් වූ නාමල් උයන ආශ්රිත ගම ගොඩනැගීමයි මීළග සැලසුම - ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි 04 March 2026
අලි මිනිස් ගැටුමට වීදුරු ගෙවල් අස්සේ ඉදලා සැලසුම් හදලා හරියන්නේ නෑ .- ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි 03 March 2026
අද Pageants වැහි වැහැලා Crown සල්ලිවලට ගන්න පුලුවන් . - නිරූපණ , රංගන ශිල්පිනී රාධිකා ගුණවර්ධන 03 March 2026
මම කාටවත් කඩේ යන්නේ නෑ .මට දේශපාලනය වැඩක්ම නෑ - ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි 27 February 2026
වසර 35 ක් ඇඬුවා . බාධක මැද ජාතික නාමල් උයන ලංකාවේ පළමු ජාතික උරුමය බවට. ජනපතිට ස්තුතියි 26 February 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026