2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපාන කෝටිපති ව්‍යාපාරයෙකුගේ දියණියක් නීති විරෝධීව විවාහ කරගත් කර ගත් ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්
DAMITH Sunday, 29 November 2020 12:37 PM
ජෙප්පන් කැමැති නම්, කොල්ලත් කැමැති නම් ප්‍රශ්නයක් නැහැ...
විජිත් Monday, 30 November 2020 11:28 AM
මේ කතාව හරිම සංවේදී එකක්. මේ තරුණියව දූෂණය කළ ශ්‍රී ලංකිකයා තවමත් අැගේ මවත් සමග ජීවත් වෙනවලු. මේ චෝදනා ලබන තරුණයා හෙවත් අැගේ පෙම්වතා විසින්ලු ඇයව බේරාගෙන තිබෙන්නේ. ඒ වගේම මේ තරුණිය කියන්නේ ඇයට මේ තරුණයා අවශ්‍ය බවයි. මගේ පුද්ගලික මතය මෙයයි. දැන් ඉතින් තීන්දුව තිබෙන්නේ අධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් අතෙයි. අවංක, කාටවත් නොනැමෙන විනිසුරුවෙක් නම් සමහරවිට තීන්දුකරයි ඇයට අවුරුදු 18 සම්පූර්ණ වෙනත්" විශේෂ '' පරිවාස ස්ථානයක රඳවා (සිරගෙයක නොව), දරුවා ලැබුණු පසු ඒ දරුවාටත් සියලුම පහසුකම් සපයා, වයස සම්පූර්ණ වූ පසු ඒ තරුණයා සමග බිරිඳක් ලෙස ජීවත්වෙන්න කියා. නමුත් මේ ගෝත්‍රික රටේ ඕනෑම දෙයක් සිදුවිය හැක. මතකද අපි කුඩාකල සේපාල ඒකනායකගේ කතාව..? අපේ රටේ දේශපාලුවන් අපේ මිනිහාව පාවාදුන්නා. එ්ක තමයි ඇත්ත. ලංකාවට එන්න කලින් ගුවන් නියමුවා දුන් අවවාදය සේපාල ඒකනායක පිළිපැද්දා නම් ඔහුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මින්පසු කවුරු හරි වෙන රටක කෙල්ලෙක් අරගෙන " පනිනවා නම් " ලංකාවට යන්න එපා. යන්න ප්‍රංශයට.. නොර්වේ, ස්වීස් හෝ ස්වීඩනයට. මිනිස්කම අගයකරන පාලකයින්, ආරක්ෂක අංශ සහ නීති පද්ධතියක් ඒ රටවල තියෙන්නේ....
Kamal Koyrala Tuesday, 01 December 2020 07:06 AM
මෙයාට ජපන් තානාපති කාර්යාලය හරහා නීති උපදෙස් අනුව කටයුතු කළ හැකි සහ ඉල්ලීමක් කළ හැකි අපේ රටේ සීයලා, ටියුෂන් ගුරුවරු, ළදරුවෝ ගැන ඇහුවාම බයියන් මේක මහා අපරාධයක් සේ සලකා උසාවි දානවා.
sisil Tuesday, 01 December 2020 08:04 AM
රවී, බදුර්දීන් තමයි අල්ලන්න බැරිව තටම තටම ඉන්නේ. මේ අය අල්ලන්න නම් වහලේ හිල් වලිනුත් බහිනවා.