(ඉන්දිකා රාමනායක)
මුළු දිවයින ආවරණය වන පරිදි පැය 4 ක් පුරා සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකින් විවිධ රථවාහන ඇතුලූ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 3808 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
පොලිස්පතිවරයාගේ නියමයෙන් ආරම්භ කළ මෙම මෙහෙයුම් ඊයේ (01) රාති‍්‍රයේ 10.00 සිට අද (20) අලූයම 2.00 දක්වා සිදුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බීමත් රියදුරන් 1066 ක්, වරෙන්තුකරුවන් 851 දෙනෙක්, විවිධ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 823 දෙනෙක්, හෙරොයින් සහ නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 976 දෙනෙක්, බලපත‍්‍ර නොමැතිව රජයේ ආරක්කු මුදලට අලෙවි කිරීම, ප‍්‍රසිද්ධි ස්ථානවල මත්පැන් පානය කිරීම, ඇතුලූ කි‍්‍රයා සම්බන්ධයෙන් පුද්ගලයන් 99 දෙනෙක්, බලපත‍්‍ර නොමැතිව තුවක්කුවක් ළග තබාගත් පුද්ගයෙන්, හක්කපටස් ළග තබාගෙන සිටි පුද්ගලයෙක්, සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම මෙහෙයුමේ පොලිසිය රථවාහන නඩු 5215 ක් ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රථ වාහන ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3808 ක් අත්අඩංගුවට