(අශෝක තිලකරත්න)
රන්න කහඳමෝදර දී පුද්ගලයෙකුට පහර දී ඔහුගේ උඩු ඇන්දේ දත් දෙකක් කැඩූ බව කියන යුක්රේන ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පවසයි.
එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වොටේන් කෝ විකෝලා (32) නැමති අයෙකි.
ඔහුගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.මෙම පහර දීම මුදල් ආරවුලක් මත සිදු වී ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකාර යුක්රේන් ජාතිකයා අද (16දා) දහවල් අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හුංගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුද්ගලයකුට පහරදුන් යුක්රේන ජාතිකයෙකු අල්ලයි
kule Saturday, 16 February 2019 07:57 AM
නැගෙනහිර යුරෝපා රටවල් යුරෝපා සංගමයට එක්වීමෙන් ඔවුන්ට යුරෝපයේ අනිකුත් දියුණු රටවල් වලට ඇතුළුවීමේ අවහිරය නැතිව ගියා. දැන් නැගෙනහිර යුරෝපා රටවල්වල විශාල ප්‍රමාණයක් සිය පවුල්පිටින් අනිකුත් රටවල ජීවත් වෙනවා. සොරකම්, අන්‍යයන්ට ගරු නොකිරීම්, මිනීමැරුම්, සමාජ දුෂණ මේ අයගෙන් සිදුවෙන නිසා ඒ රටවල්ද දැඩි අපහසුතාවයන්ටද පත්වී තිබෙනවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට යාමද මෙය එක හේතුවයි