(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බාල වයස්කාර පාසල් දැරියක රැගෙන ගොස් කඩුවෙල ප්‍රදේශයේ නවාතැනක රදවාගෙන සිටි විසි හැවිරිදි විවාහ පුද්ගලයකු අද (01) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ කල්තොට පොලිසිය පවසයි.
බලන්ගොඩ කල්තොට නෙළුයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොව හමාරක එම දැරිය සමග මොහු ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇත. මීට දින කිහිපයකට පෙර ඔහු එම දැරියත් සමග ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර දැරියගේ මව මේ සම්බන්දයෙන් කල්තොට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිළධාරින් කණ්ඩායමක් විමර්ණයක් සිදු කර එම දැරිය සහ විවාහක පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ නවාතැනක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
බාල වයස්කාර දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා කල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (02) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාසල් දැරිය ගෙන ගිය විවාහකයා අල්ලයි