සමන් පාලිත නානායක්කාර
ඇඳිරිනීතිය පැවතියදී හපුතලේ බෙරගල කන්දට ගිනි තැබූ බව කියන පුද්ගලයෙකු අද (10) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.
බෙරගල රාමක්රිෂ්ණ වත්ත පදිංචි 57 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු ද සමග එක්ව ගින්න නිවා දමා විශාල වශයෙන් පැතිර යාම වළක්වාගත හැකි වූ බවද පොලීසිය කියයි .
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd