IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 12 දෙනකු තව දුරටත් රඳවා ප්‍රශ්න කරන්න අවසර

(වසන්ත චන්ද්‍රපාල)
 
පාස්කු ප්‍රහාරයට අනුබල දුන්නා යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන්  12 දෙනෙකු තවත් දින 14 ක් ප්‍රශ්න කිරිම් මත රදවා තැබිමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්.රිස්වාන් මහතා නියෝග කළේය.

 
ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ සියලු දෙනා මඩකලපුව  බන්ධනාගාරයේ දැනට රඳවා සිටිති.
 
අද මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මෙම සැකකරවන් පිළිබඳව තොරතුරු නීතීපතිවරයාට යවා ඇති අතර වැඩිදුර පරීක්ෂණ සදහා තවදුරටත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන්  ඉල්ලා සිටි අතර පසුව කල්මුනේ මහේස්ත්‍රාත් අයි.එන්.රිස්වාන් මහතා විසින් මෙම සැකකරැවන් මාර්තු මස 02 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කාත්තන්කුඩි,කල්මුනේ,සයින්දමර්දු ,සමන්තුරේ පදිංචි පිරිසකි.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 12 දෙනකු තව දුරටත් රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 176 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site