IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිවස තුළම මිය ගිය අයකුගේ සිරුරක් සොයාගනී

( රංජිත් රාජපක්ෂ )   
                  
හැටන් හිජිරාපුර ප්‍රදේශයේ සිය නිවසේදීම  දින කිහිපයකට පෙර මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර (12) දින සොයගත් බව හැටන් පොලිසිය පැවසිය.
 
මෙසේ සොයාගනු ලැබුවේ හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි පෙරිඅන්න පලනියන්ඩි නැමති (62) හැවිරිදි එක්දරු පියෙකි.
 
මරණකරුගේ බිරිද මස්කෙලිය ප්‍රදේශයේ තම දියණියගේ නිවසට ගොස් සිටියදි එම දියණිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ සිටි නිසා සෞඛ්‍යය අංශ විසින් දියණියගේ නිවසේම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
 
අසල්වාසින් විසින් මරණකරුගේ ත්‍රිරෝද රථය දින ගණනාවක් හිජිරාපුරට පිවිසෙන මාර්ගයේ ගාල් කර  තිබෙන බවට මරණකරුගේ නිවසේ විදුලි බල්බ දල්වා තිබුණද එ පිලිබදව සැකයක් පවතින නිසා එ පිලිබදව අසල්වාසින් විසින් හැටන් පොලිසියට (12) දින දැනුම් දි ඇත.
 
සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ෂන කටයුතු වලින් අනතුරු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසිය.



අදහස් (0)

නිවස තුළම මිය ගිය අයකුගේ සිරුරක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site