IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දෙමස්සිනාලා ගැටී එක් අයෙක් වෙඩි වැදී රෝහලේ: අනෙකා පලා යයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වූ කාලය තුල ඇඹිලිපිටිය, මොදරවාන ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පනස් හය හැවිරිදි විවාහකයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ප‍්‍රතිකාර ගන්නා බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.

ඇඹිලිපිටිය, මොදරවාන ප‍්‍රදේශයේ පදිංචි කේ.කේ. රූපරත්න අය මෙසේ තුවාල ලබා ඇත.

සැකකරු සිය නිවසේ සිටියදී 03දා රාත‍්‍රී 10.30ට පමණ මෙම වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් සැකකරුගේ උදරයට සහ වම් අතේ වැලමිට ප‍්‍රදේශයට තුවල සිදුව ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම වෙඩි තැබිම කොටන තුවක්කුවකින් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ඉඩම් ආරවුලක් මත සැකකරුගේ මස්සිනා කෙනෙකු විසින් මෙම අපරාධය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

සැකකරන පුද්ගලයා මේවනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.

ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

දෙමස්සිනාලා ගැටී එක් අයෙක් වෙඩි වැදී රෝහලේ: අනෙකා පලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 484 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site