IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කලා වැව ජාතික උද්‍යානයෙන් අලියකුගේ සිරුරක් හමුවේ

(කුෂාන් ජයවර්ධන) 
 

කලාවැව ජාතික උද්‍යානයේ අන්දරපිටිය ප්‍රදේශයේ තිබී දින කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති අලියෙකුගේ මළ සිරුරක් ගල්කිරියාගම වනජීවි කාරයාලයේ නිලධාරීන් විසින් අද (07) සොයාගන්නා ලදී.
 
මේ වනවිට එම අලියාගේ සිරුර බෙහෙවින් නරක්වී තිබේ. එම අලියා මරණයට පත්ව ඇත්තේ කෙසේද යන්න ‍මෙතෙක් අනාවරණය වී නොමැත. අලියාගේ මරණයට හේතු අනාවරණය කර ගැනීම සඳහා එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ගල්කිරියාගම වනජීවී කාර්යාලය පවසයි.
 
දින 5ක් වැනි කෙටි කාලයක් තුළදී කලාවැව ජාතික උද්‍යානයෙන් වාර්තා වූ දෙවැනි අලි මරණය මෙය වේ.
 



අදහස් (1)

කලා වැව ජාතික උද්‍යානයෙන් අලියකුගේ සිරුරක් හමුවේ

Perera Wednesday, 08 July 2020 05:20 AM

ලංකාවේ කොයි අලියටත් උදාවෙලා තියෙන බොහොම නරක කාලයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site