IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ව්‍යාපෘති ආරම්භ නොකළ ආයෝජකයන් ගැන වාර්තාවක් ඉල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
ව්‍යාපෘති ආරම්භ කිරීමට අනුමැතිය ගෙන, ඉඩම් වෙන්කරගෙන, ඒවා ආරම්භ නොකළ ආයෝජකයන්ගේ බලපත්‍ර අහෝසි කර, එම ඉඩම් ඵලදායී ව්‍යාපෘතියක් සඳහා යෙදවීම පිණිස, අදාළ ව්‍යාපෘතිවල වාර්තාවක් කඩිනමින් ලබාදෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අයෝජන මණ්ඩල අධ්‍යක්ෂක ජෙනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මියට දැනුම් දී තිබේ.
 
ඇමතිවරයා මේ නියෝගය ක‍රනු ලැබුයේ ආයෝජන මණ්ඩලයන්හි අධ්‍යක්ෂකවරුන්ගේ හමුවකදීය.
 
මෙරට ආයෝජන සඳහා පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව සිය කටයුතු කරගැනීමට අවකාශය සැලසිය යුතු වුවත් ආයෝජකයන්ට ඉඩ පහසුකම් නොසැපයීම සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමටද ඇමතිවරයා පියවර ගෙන ඇත.
 
එමෙන්ම නිදහස් වෙළඳ කලාප ආශිත පොදු පහසුකම් නංවාදීමේ අවශ්‍යතාවයද  අවධාරණය කළ ඇමතිවරයා ආයෝජන මණ්ඩලය  ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීමක් ඇති බවද පැවසීය.  නිදහස් වෙළද කළාප වල   හා අයෝජන මණ්ඩලය යටතේ දිවයින පුරා ඇති කර්මාන්ත ශාලාවල සේවය කරන   ලක්ෂ 5කට අධික   සේවක සේවිකාවන්ගේ   සුභසාධනය, ආරක්ෂාව, යටිතල පහසුකම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් එම අඩුපාඩු සොයා බලා ඒවා විසදන ක්‍රමවේදයන් සකසන ලෙසත් ඇමතිවරයා ආයෝජන මණ්ඩල බලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (0)

ව්‍යාපෘති ආරම්භ නොකළ ආයෝජකයන් ගැන වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site