(එච් .චන්දන)
බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු ලොරි රථයක් සමඟ අද (07) අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් අංශය කියයි.
පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව කල්පිටිය ප්‍රදේශයේ සිට හෙට්ටිපොල දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මෙම බෙල්ලන් තොගය පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොහොර උර 150 පමණ මෙම බෙල්ලන් වවිධ මට්ටමින් අසුරා තිබූ අතර , සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ මෙම බෙල්ලන් තොගය රුපියල් 18000 මුදලට මිලදී ගත් බවයි. මෙම බෙල්ලන් හෙට්ටිපොලට ගෙන ගොස් කුඩු කර කුකුල් කැම සඳහා යොදා ගන්නා බව මූලික විමර්ෂණ වලදී ආණාවර්ණය වී ඇත.
බෙල්ලන් තොගය හා සැකකරුවන් පුත්තලම පොලීසියට භාර දී ඇති අතර සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බලපත්‍ර නොමැතිව කංච බෙල්ලන් ප්‍රවාහනය කළ 2ක් අත් අඩංගුවට