(ක.ග කරුණාරත්න)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
මොවුහු පොලොන්නරුව මහ නගර සභාවට තරඟ වදින එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුගේ අධාරකරුවන් පිරිසක් බව හෙළිවී ඇත.
සැකකරුවන් පැමිණි බව කියන වාහනයක් සහ එහි තිබූ පෝස්ටර් සහ කටවුට් තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
පොලොන්නරුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd