IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දළ දෙකක් ඇති කුකුළෙක්

ඉතාම දුර්ලභ ගනයේ දළ දෙකකින් යුත් කුකුළකු ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන ගමේ සිටියි.


මෙම කුකුළාගේ හිමිකරු වන්නේ වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල බටහිර කිරිමැටියාන අක්කර 80 අංක 46 දරණ ලිපිනයේ පදිංචිව සිටින එච්.ඇල්. කරුණාජීව මහතාය.


බ්‍රොයිලර් වර්ගයේ මෙම සුදු පැහැති කුකුල් පැටවා ගෙනවිත් අවශ්‍ය කෑමබීම හොඳින් දුන්නා. මෙවැනි දළ දෙකක් ගැන මම මුල් අවස්ථාවේ කිසිවක් දුටුවේ නැහැ. සතා වැඩෙත්ම උගේ හොටට ඉහළින් දෙපසට පුංචි දළ දෙකක් වැනි දෙයක් මතුවී ඇති බව දැක්කා. කෙසේ වෙතත් සතාගේ වර්ධනයත් සමග මේ සුදු පැහැති දළ දෙක ඉතා වේගයෙන් වැඩෙන්නට පටන් ගත්තා. මම මුලින් සිතුවේ මේ කුකුල් වර්ගයාගේ විශේෂයක් වෙන්න ඇති කියලයි. ඒත් ප්‍රදේශවාසී ජනතාව කීවේ දළ ඇති කුකුලන් මේ ලෝකෙ නැහැ කියලයි. මම තවදුරටත් මේ සතාව ආරක්ෂා සහිතව තබා ගත්තා. සතාට කවුරු හෝ හිරිහැරයක් කළොත් හෝ දළ දෙක කඩා දැමුවොත් කියා සිතූ මම කුකුලු කොටුවේ ආරක්ෂාව තවදුරටත් තරකළා.

 

 


(ලුණුවිල - ආර්. ප්‍රනාන්දුපුල්ලේ)

 



අදහස් (0)

දළ දෙකක් ඇති කුකුළෙක්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 220 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16155 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3941 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site