(රොමේෂ් මධුෂංඛ)
ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි නිවසේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ කීය.
‘සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසිදිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා. ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි. එවැනි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළැයි ද යන්න නම් දන්නේ නැහැ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා. ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා කියන්නෙත් නැහැ. කිසිම තැනක කියලත් නැහැ. ඒ මගේ ස්ථාවරය" යනුවෙනි.
COMMENTS
සමහරු ජාතීවාදේ ආගම්වාදේ පතුරුවනවා රට වටේම. මෙවැනි අන්තවාදීන්ගේ ඉල්ලකය අලුත්ම තරුණ චන්ද. මොකද ඒ අයගේ ඔලු හෝදන එක ලේසී නිසා... අනිත් පිරිස තමයි ගෙවල් වල උඩ බලන් ඉන්න පිරිස. ඕන කුණු ගොඩකට අහුවෙනවා.
සියලුම සිංහල ජනතාව දැන් ඉන්නේ එකට... එය කාටවත් වෙනස් කරන්න බැහැ... ජාතිවාදී අදහස් අතහැර දමා රට, ජාතිය, රටේ ආරක්ෂාව ගැන හැමදෙනාම එකා වගේ සිතන්න.
මෙක බෞද්ධ රටක්.. තමා මහත්මයා. ඔයා නියම ජාතිවාදියා මෙහෙමත් මනුස්සයෙක් රටේ නීති කුමන අයුරකින් අවභාවිතා කළාද දන්නේ නැහැ. කොහෙන්ද මන්දා වෙන රටකින් කඩා පාත්වෙච්ච ජාතීන් අපිටම කෙලින්න හදනවා. එපා නුඹලාගේ ඡන්දෙ අපි පත් කරගන්නම්... මේක තමා එකම හොඳම අවස්ථාව සිංහලයින්ගේ බලය ලෝකයටම පෙන්වන්න...
මේ රට සිංහල බෞද්ධ රටක් කියා සිතන සෑම සිංහලයෙක්ම ගෝඨාභයට චන්දය දිය යුතුයි. සමහරු කියන විදිහට සිංහලයා ශ්‍රී ලාංකිකයෙකු නොව මේ සිංහල අපගේ රටයි කියා සිතා සිංහලයෙකු විය යුතුයි. එසේ නොසිතන සිංහලයා සිංහලයෙකු නොවේ. සමහරු කරන්නේ සිංහල ඡන්දය බෙදා කොටස් කර සුළුජාතීන්ට බලය ලබා දීමයි.සමහරු කරන්නේ සුළු ජාතින් සමග මහ ජාතිය වන සිංහලයා සම කිරීමයි.
ඔබ කියන දෙය නිසා තමයි අපි අපේ ඡන්දය ඔහුට දෙන්නේ.
එතකොට ළමයි සිංහල අයට බන්ඳලා දුන්නේ....
ජාතිය ගැන නොහිතා රට ගැන හිතන්න පුරුදු වෙන්න.මොකද ඔබත් මේ රටේ පුරවැසියෙක් නිසා...මොනවා උනත් ඔබ සැම අද මරබියෙන් තොරව ජීවත් වෙන්නේ ඒ මිනිසුන් නිසයි.
සමගියෙන් සාමයෙන් සතුට ලබන්න පුළුවන්. මේවා වෙනස් කරන්න බෑ.
වාසු මස්සිනා මොකද කියන්නේ?
මේ දේශපාලුවෝ බලන්නෙම රට ආගම, ජාතිය අනුව බෙදල එයාලගේ ඡන්ද ගොඩවල් තරකර ගන්න. 225ම එපා කියන මිනිස්සු අපහු කෑලිවලට බෙදන්න. නුඹලා මේ රටට සාපයක්...
අපි ගෝඨාව ගේන්නේ නුඹලා වගේ ජාතිවාදය පතුරන වපුරන අය යවන්න තමයි. (අහිංසක දෙමල ජනතාව හැර), මේ අර සහරාන්ට එහාවෙනවා. මේ ලංකාව සිංහල බෞද්ධයින්ගේ තමයි, උතුරත් දකුණත් නැගෙනහිරත් එක්ක මුළුරටම...
මේ හේතුවම ඇති ගෝඨාභයට ඡන්දය දෙන්න. මේ රට සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන තාක් අනෙක් සියළු ජාතීන්ට නිදහසේ ඉන්න පුලුවන් වෙයි.. සිංහලයා කවදාවත් තමන්ගේ ආගම වෙනුවෙන් මිනී මරන්නේ නැහැ.. අනික් ආගමික සිද්ධස්ථාන බලෙන් අල්ලගන්නෙත් නැහැ.
අපිත් ඔහුට ජන්දේ දෙන්නේ නෑ. අපි ජන්දෙ දෙන්නේ සහජීවනය.සංහිඳියාව ඇති කරන යහපාලන අපේක්ෂකයෙකුට.
ගෝඨාභය දෙමළ මිනිස්සුන්ට කරපු වරද යුද්ධය ඉවරකරපු එකද? මේ වගේ කාලකන්නි නායකයෝ නිසා තමයි අහිංසක දෙමල මිනිස්සු රැවටෙන්නේ...
අපට කාගෙවත් ඡන්ද එපා. ගෝඨාභය මහත්තයා දිනන හැටි බලාගෙන ඉන්න.
ගොඨා ආවත්, නැතත් නිකන් බොරුවට උඩ පනිමින් ජතිවාදය අවුස්සන නුඹලා වගේ දේශද්‍රෝහී ජාතිවාදීන් ඉදිරියේදී සුදු වෑන්වල යැවීමට සිදුවෙනබව කණගාටුවෙන් මතක් කරදෙමි.
මේ වෛරය ඇති වෙන්න ඇත්තේ තම දරුවන් සමග දීගගිය සිංහල පවුල් සමග ඇති ආරවුලක් නිසා වෙන්න ඇති ...
මේ වගේ අය තමා මේ රටේ ඉන්න අහිංසක මිනිසුන්ගේ ඔලුවට ත්‍රස්තවාදය පතුරවන්නේ.කොළඹට ඇවිත් සුර සැප විදිනවා. කඩේ යන අයටත් ගහල එලවන්න ඕනේ.
ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ව අනුමත කරන අයෙක් සිටීද? ඔහු ගෝඨාට විරුද්ධ වීම පුදුමයක්ද නොවේ...
ගෝඨාභය, ෆොන්සේකා සහ මහින්ද ඇතුළු පිරිස ඔය යුද්ධය ඉවර කරන්න කටයුතු කලේ නැත්නම් පසුගිය අවුරුදු 10ක දෙමළ මිනිස්සු කී දාහක් උතුරේ මැරෙනවද? පසුගිය අවුරුදු 10ක ගෙවල් දොරවල් හදාගෙන කොපමණ සතුටෙන් ඔවුන් දිවි ගෙවනවද? මේවා විග්නේශ්වරන්ට තේරෙන්නේ නැත. ඔහු නම් කොළඹ 7 ගෙදරට වෙලා සතුටෙන් දිවිගෙව්වා..
නයි කයිද රෝස්පාන් ....
ඕකට තමා මහත්තයෝ කියන්නේ බොරදියේ මාලු බෑම කියලා.
සැබෑ සිංහලයෝ නම් ජාතිවාදයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න ඕනෙ.ඉන්දියාවේ ජනතාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් ,අන්තවාදයට එරෙහිව ඡන්දෙ දීලා දැන් අති ප්‍රබල මහ ආණ්ඩුවක් හදාගත්තා.ඉන් කළ දේ කාශ්මීරයේ අන්තවාදින්ට තිබුන ස්වයං පාලනය ඉවත් කිරීම වගෙ රටේ අනාගතයට බලපාන කරුණු ඉටු කරගත්තා. මේ අන්තවාදින්ට එරෙහිවත් සිංහල ඡන්ද එක් විය යුතු අන්තිම අවස්ථාව මේකයි.
විග්නේෂ්වරන් යනු දෙමළ ජනතාව ම නොවන බවත් බදුර්දීන් ,හකීම්..යනු මුස්ලිම් ජනතාව ම නොවන බවත් ගෝඨාභය යනු සිංහල ජනතාව ම නොවන බවත් තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් සියල්ල විසින් තමා අයත් ජනවර්ගයෙහි එකම නියෝජිතයන් ලෙස අදහස් දක්වමින් තමන්ගේ ඡන්ද පදනම රැකගන්න ජනතාව ඇවිස්සීම කලාවක් බව පෙනේ .සිංහල ජාතියේ ම පමණක් නායකයෙක් බිහිවෙිවා යන්න යතාර්ථයක් වීමට නම් මිනිස්සු දහස් ගණනක් මරපු අය වෙනම ඊලාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළ අය කෙලෙසද ගෝඨාභයට සහයදෙන්නෙ...ජනතාව බුද්ධිමත් වියයුතුය .සියලු ජනතාවට එකට ජීවත් වන්න පහසු රටක් වෙනුවෙන් කැපවෙමු. බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටේ ඇත්තටම විය යුත්තේ එයයි.
සියලු ජනතාවට එකට ජීවත් වන්න පහසු රටක් වෙනුවෙන් කැපවෙමු. බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටේ ඇත්තටම විය යුත්තේ එයයි.
මෙයා "කොරහේ කිඹුල්ලු දකිනවා".......
උතුරේ ජනතාවට චන්ද අයිතිය ලැබුනෙත් ගෝඨාභය යුද්ධ කරවපු නිසා බව මතක තබා ගත යුතුයි. මෙතුමා මොනවා කිවත් උතුරු නැගෙනහිර පළමු මහ ඇමතිගේ සහයත් ගෝඨාභයටයි. ලැබූ නිදහස ආරක්ෂාකර ගැනීමටත්, සංවර්ධනය වැඩි දියුණු කර ගැනීමටත් සිතන ජනතාව මොහුගේ මතයට ගරු කරන්නේ නැහැ.
ගෝඨාභය දින්නොත් හොඳයි.