IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

(ඡායාරූප - ඒඑෆ්පී ඇසුරෙනි)

(ඡායාරූප - රොයිටර් සහ අන්තර්ජාතික පුවත්සේවා ඇසුරෙනි)

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

 

 



අදහස් (9)

හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

lal Sunday, 13 October 2019 11:32 AM

ජපන් ජනතාවට ලාංකික අපේ කණගාටුව දන්වමු. ඔබලා ජිවිත ජය ගන්න හපන් ජාතියක්. අපි එක්ව නැගිටිමු.

:       1       413

kin benatSunday, 13 October 2019 01:21 PM

හැම අවුරුද්දෙම මේ වගේ සුළි කුණාටු 25 ක් විතර එනවා. ඒ වගේම භූමිකම්පා ගොඩක් තැන තැන සිදු වෙනවා. තව ඉඳලා හිටලා සුනාමි එනවා. ගං වතුර, නාය යාම් පුදුම විදියට තියෙන්නේ. ලෝකෙන්ම වැඩියෙන්ම ස්වාභාවික විපත් වැඩිම රට. දෙවෙනි ලෝක යුද්දෙන් රට බිංදුවටම වැටුනා. එත් 2010 වෙනකන් ලෝකෙන්ම දෙවෙනි ලොකුම ආර්ථිකය සහිත රට. අදටත් ලෝකෙන්ම ලොකුම ආර්ථිකය තියෙන සිව්වෙනි රට. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ එක බෝම්බයක් පුපුරලා නැති එකම රට. මොන ත්‍රස්තවාදියෙකුටවත් සෙල්ලම් දාන්න බැරි එකම රට. හිතාගන්නත් බැහැ ජපන්නු කොහොමද රට ආරක්ෂා කරන්නේ කියලා. පුදුම ජාතියක්. මේ වගේ විපතකදී කෝටි ගණන් දේපොල විනාශ උනත් රජයෙන් වන්දි ඉල්ලන්නේ නැහැ ජපන්නු. ඉවසගෙන නැගිහිටිනවා. රජයෙන් වන්දි දෙන්නෙත් නැහැ. ඒකට ලංකාවේ කොළඹ අනවසරයෙන් මුඩුක්කුවක් අටවගත්ත එකටත් ගංවතුරක් ආවත් රජයෙන් වන්දි ඉල්ලනවා .

:       1       422

NuwanMonday, 14 October 2019 08:36 AM

කියන්න වචන නැහැ , සුපිරියටම කියල තියනවා.

:       1       143

Gamage :JAPANTuesday, 15 October 2019 02:24 PM

කින් බෙනට් මහතාගේ අදහස් බොහොම අගය කරමි. මමත් මෙම සුලිසුලග සහ වැස්ස අත්‍දැකීම් ලැබුවා. නමුත් මේ තරම් කරදරයක් ,හානියක් සිදු වුනේ නෑ. දිනෙන් දින එම ප්‍රදේශ වල තත්ත්වය බොහොම දරුණු බව දුටුවාම ඇස් වලට කදුළු එන්න ගත්තා. අපටත් දවසක ඔය තත්ත්වය උදාවේද කියල කියන්න බෑ. මට එකක් කියන්න ඉඩ දෙන්න. මෙවැනි ස්වභාවික ආපදා සිදුවුනාම වන්දි ලැබෙනවා. නගර සභාවේ නිලධාරීන්ට වර්තමාන තත්ත්වය පෙන්වා දී , ඔවුන්ගෙන් ලබා ගන්නා ලිපි මගින් අනිවාර්යයෙන් මන් 100ක් (දල වශයෙන් රු : 1600000ක් )ලබා ගන්න පුළුවන් . (ජපානයේ වියදමට නම් සුළු ප්‍රමාණයක්) ඊට අමතරව නිවාසය සම්පුර්ණයෙන් කැඩී විනාශවී ඇත්නම් තව මන් 200ක් ලැබෙනවා. ඊට ආධාරත් ලැබෙනවා. මේ ලැබුනත් මදි බවනම් සත්‍යයක්. කෙසේ හෝ විද දරාගෙන ඉදිරියට යනවා. නැත කියල උඩ බලන් ඉන්නේ නැහැ, කෙසේ වෙතත් මෙවර සිදුවූ හානි තත්වයට රජය පවා පුදුම වුනා. යලිගොඩ ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි ...

:       17       6

එල්ජීජේ ධර්මරත්න Sunday, 13 October 2019 03:36 PM

ජපන් ජනතාව බහුල වශයෙන් ස්වාභාවික විපත් වලට ගොදුරු වන බව පෙනේ. එහෙත් ජපන් ජනතාව ලොවට අතපාන ජාතියක් නොවේ.

:       1       148

Raveendra Sunday, 13 October 2019 03:38 PM

මෙම ස්වභාවික ව්‍යසනයේදී ඔබලාට ඇතිවුණු අපහසුතාවයන් පිලිබදව අපගේ කනගාටුව.

:       1       93

abaran Monday, 14 October 2019 07:13 AM

ජපානය විද්‍යාව සහ තාක්ෂනය අතින් ලොව ඉහලම තලයේ වුවත් සොබා දහමට එරෙහිව යන්නට කිසිම ජගතෙකුට නොහැකි බව පෙනේ....

:       1       98

asanka Monday, 14 October 2019 08:38 AM

දැන් ලංකාවට අඩුවට ජපන් කාර් තොග ගණන් එන්න ගනී ගංවතුරට අහුවුණා ඒවා ලස්සන කරලා.....ඔන්න බලන්න බොරුනම්, ලංකාවේ ජපන් ඔක්ෂන් සේල් කට්ටිය කෙල හල හල ඇති. ඒ වගේම මේ විපතට පත් වූ ජනතාවට ආශිර්වාදය වේවා!

:       4       154

sujeewa Tuesday, 15 October 2019 03:55 AM

ඔබලාට ත්‍රිවිද රත්නයේ පිහිට

:       14       119

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31225 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13390 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 80 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 911 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site