ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන රැළියට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.
අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, දිගම්බරන් යන ඇමැතිවරු ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් රැලියට එක්ව සිටිති.
(ඡායාරූප - ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රණවිරු ගාය" හොඳ කරන්න හදන අයත් ඇවිල්ලද?
බුදු අම්මෝ සෙනඟ ගොඩ...
හම්මේ සූ ගාලා උම්බෑ කියන කට්ටිය තුන් හාරසීයක් නම් ඉන්නවා දැක්කා..
වහල්ලු මේවා දැකලා වේදනාවෙන්....
අපේ මිනිස්සු කවද හැදෙයිද මන්දා? වැඩ නැති මක මොනවට පැහැදිලි වෙනවා මේවා දකිනකොට... එ්කනේ අපි තවම සංවර්ධිත රටක් කියලා කියන්නේ... අපි මේවායෙන් මිදෙනකම් දියුණුවක් නම් නැහැ.
මෙවර අපි හදන යහපාලන රජය රණවිරුගාය තියෙන හැමෝටම බේත් දීලා සනීප කරනවා. ජාතිවාදය අපිට එපා...
ආරක්ෂිතම රැලිය.. බෝම්බකාරයා අමතන රැලියේ බෝම්බ පුපුරන්නේ නැහැ.. ශුවර්..!!!
අපි ගෙවල්වලට යන්නේ කොහොමද..? අපිට පක්ෂ ඕනේ නැහැ. පෙළපාලි, රැලි ඕනෙත් නැහැ. මේක කරුමයක්...
හම්බන්තොට නෙවෙයි රටම වික්කත් අපි එජාපයේ... රණවිරුවෝ 100ක් නෙවෙයි මුළු ත්‍රිවිධ හමුදාවම ජිනීවා ගිහින් පාවා දුන්නත් අපි එජාපයේ... එ්ක මහා බැංකුවක් නෙවෙයි.. මහා බැංකු 10ක් කොල්ල කෑවත් අපි එජාපයේ.... අන්න ඒ කට්ටිය තමයි ඔය ගෝල් ෆේස් ඇවිත් ඉන්නේ...
ඔවුන්ගේ ගොඩ වහල්.. අපේ ගොඩ නිවහල්.. ඡන්ද ලක්ෂ 5 ක් පමණක් තියෙන ජවිපය එකත් ගෝල් ෆේස් එක පුරවනවා.
සතියේ දවසක වැඩකරන වෙලාවේ මෙතරම් මිනිස්සු ප්‍රමාණයක් කට උඩ බලාගෙන ඉන්නේ කොහොමද? රටේ ආර්ථිකයක් නැති බවට මීට වඩා හොඳ උදාහරණයක් තව තිබේද?
සජීවී විකාශනය සිංගප්පූරුවට පෙනුනේ නැත්නම් වඩාත් හොඳයි. නැත්නම් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්...
මෙච්චර රටට විපාක ගෙනදීලත් මේවායේ පස්සේ යන මිනිස්සු ඉන්නවනේ.
මැක්ස් ඔයා හරියට හරි.
එක්කෙනා බස් 30කින් විතර ගෙනාවම මේක පුරවන්න පුළුවන් හැම පළාතෙන්ම...
මේ කවුරුවත් රටට මෙලෝ වැඩක් කරන්නේ නැහැ.. එ්ත් ගෝඨාට වඩා සජිත් හොඳ වෙයි. මොකද ටිකක් හරි නැති බැරි එවුන්ටත් කරයි..
මොක මොන කීවත් දිනන්නේ සජිත් තමයි. බලන් හිටහල්ලා අපි එකෙන්ම සජිත්ට ජයවේවා...!!!
යූඑන්පී කියන්නේ බුද්ධිමතුන්ගේ පක්ෂයක් මිස මැටි හරකුන්ගේ පක්ෂයක් නොවේ.
හැබැයි කවුරු වුණත් පොටෝශොප්වලට ආධුනිකයෙක්ම තමයි. පින්තූරයක් වුණත් හරියකට වෙනස් කරගන්න බැහැනේ... අනේ අනිච්චන් පචයක් වුණත් හරියට කර ගන්න බැරි හැටි...
රටට වෙච්ච දේ නොදත්, අඳ, ගොලු, බීරි ජනතාවක්... එක තැනකට රැස්වෙච්ච පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ...
වහල්ලු නේද?
සෑහෙන්න සෙනග...
ජේවීපී රැස්වීමට මීට වඩා සෙනඟ හිටියා නේද..?
ඔතන ඉන්න මිනිස්සු ගණන ගණන් කළොත් සජිත් මහත්තයට ලැබෙන ඡන්ද ගණන දැනගන්න පුළුවන්. ඔතන ඉන්න ගණනට වඩා ඡන්ද දෙකක් අඩුවෙන් තමයි ලැබෙන්නේ. මොකද රනිල් සර් සහ අකිල සර් සජිත් මහත්තයට ඡන්දේ දෙන්නේ නෑනේ.
බුදු අම්මෝ මෙච්චර සෙනගක් කොහෙද හිටියේ................
සජිත්ගේ ජය නියතයි කියන්න තවත් කතා මොටද?
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සජිත්ගේ ජය තහවුරු කරන්න දෙලක්ෂ පනස්දාහකට වැඩි සෙනගක් ගෝල්පේස් වලට ඇවිත්.
සජිත් මහත්තයෝ අනිවාර්යයෙන්ම ජනාධිපති ඔබයි. මහජනයා ඔබ සමහයි.
බුදු අම්මෝ සෙනඟ... !!!
අපි දැක්ක වැඩිම ලොකුම සෙනග ගොඩ මේ
සජිත් තමයි ජනාධිපති වෙන්නේ
දිළිඳු ජනතාවගේ එකම ගැලවුම්කාරයාට ගෞරව කරන්න පිටාර ගලන ජනගඟ ගැලුවා කොළඹට...
මහදැනමුත්තා වෙලාවට සිංගප්පූරුවට ගියේ. නැත්නම් මේවා දැකලා හාට් ඇටෑක් හැදෙන්නේ...
අදහගන්න වත් බෑ... මේ වෙනස සජිත් දිනලා ඉවරයි
අපි දැක්කා පිට පළාත්වලින් ආපු බස් පෝලිම්... හේ හේ හේ බලාගෙන ඉන්න 16 වෙනිදට වෙන දේ....
පවුලකින් අපේක්ෂකයෙකු තෝරාගන්න එකයි ජනතාව අතරින් තෝරාගන්න එකෙහි වෙනස
සියලුම රාජ්‍ය නොවන සංවිදාන,සුළු ජාතික පක්ෂ ,විකල්ප මතදරින් ,බුධ්දිමතුන්, සජිත් සමගයි,රණවිරුගායට ,ජාතිවාදයට විරුද්ද සියලු දෙන එක්සත් ජාතික පක්ෂය සමගයි.
මේ ඉන්නඅය සේරම ඡන්දෙදෙන අයමවෙයිද
වන්දනාවේ යනවා කියල එක්කන් ඇවිල්ල
මෙම රැලියේ දී උන විසිස්තම කරුණ නම් සරත් ෆොන්සේකා මහතාට අප රටේ ජාතික ආරක්ෂාව දීමට සපත කිරිමයි.
විජයග්රහනයේ ජන රැලියට එන්වූ සියලු දෙනාය ***එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ*** ගෞරණිය ස්තුතිය මිට සභාපති රොහාන් දයාදර පැරිස් ....!!!
පිඩිත් පන්තියේ නායකයාණනි සජිත් මැතිදුනි ඔබට ජය !!!
සජිත් මහත්තයාට ජයවේවා