IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


උසස් අධ්‍යාපන ආයතන තුනකට නිසි බලධාරීන් පත්කෙරෙයි

(රන්ජන් කස්තුරි)
 
යාපනය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය සඳහා නිසි බලධරයින් පත්කර තිබේ.
 
ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය කදිර්කොමනාදන් කන්දසාමී, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස විශ්‍රාමික මේජර් ජනාරාල් හේරත් මුදියන්සේලාගේ උදය බණ්ඩාර හේරත් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත කුමාර් තිරුණාවුකරසු යන මහත්වරුන් නිසි බලධාරීන් ලෙස පත්කර තිබේ.



අදහස් (3)

උසස් අධ්‍යාපන ආයතන තුනකට නිසි බලධාරීන් පත්කෙරෙයි

රවින් Sunday, 25 August 2019 10:42 AM

විශ්ව විද්‍යාලවලට විශ්‍රාමික හමුදා නිලධාරීන්? උගත් අය සමාජයේ වැඩිවෙන තරමට දේශපාලකයන් ගොනාට ඇන්දවීමේ කාර්යය අමාරුයිනේ... මැට්ටන් ටිකක් සමාජයේ ඉන්නකම් දේශපාලකයන්ට රජ මගුල්. අර රජගෙදර කවටයා ගෙනාවේ ඔක්කොම විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා පුහුණුව..

:       0       6

jagath Sunday, 25 August 2019 11:22 PM

විනයක් ඇති මිනිසුන් බිහි කිරීමට ගත් ඉතාමත් හොඳ පියවරක්.

:       0       0

චමින්ද Monday, 26 August 2019 01:02 AM

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයට හමුදාවේ විශ්‍රාමිකයෙක් පත්කිරීමෙන් ආයුර්වේදයට තිබෙන සැලකිල්ල පේනවා. මෙයට සුදුසු ආයුර්වේද වෛද්‍ය තුමෙකු හෝ තුමියක ඇත්තෙම නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site