‘පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්’ යනුවෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියේ ඇතුළත් ඇතැම් කරුණු සාවද්‍ය බව වාර්තා වේ.
පිළිකා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතා විසින් ලබාදුන් තොරතුරක් මත පදනම් වූ එම පුවත සම්බන්ධයෙන් ලංකාදීප වෙබ් පරිශීලකයන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප පත්තරේ හෙඩ්ලයින් එකේ දම්මොත් නේද හොඳ.
ඩොක්ටර් ශාෆි මතක් වුණා
කරුණා කර එම සාවද්‍ය තොරතුරු මොනවාදැයි සදහන් කරන්න . නියම මාධ්‍ය සදාචාරය එයයි .
මෙය ඉතා බරපතළ වැරැද්දක් ඒ කර්තව්‍යය කරන අයට සිදු වූ විශාල කැළලක් මෙම තොරතුරු ලැබුණුමූලාශ්‍රය ද්වේශසහගත සිදු වූ බව පෙනේ