(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
(ඩයනා උදයංගනී)
ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබාදෙන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - ‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’
Nuwan Monday, 03 August 2020 01:16 PM
මිනිසුන්ගේ මිනී මතින් හෝ ඡන්දය තියමු.
Champa Monday, 03 August 2020 02:03 PM
චන්ද පොලේ රාජකාරී කිරීමට නියමිත රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ පක්ෂ නියෝජිතයන් සියල්ලෝම කලින් කොරෝන පරීක්ෂණ වලට ලක් කරලා නෙගටිව් කියලාත් හඳුනා ගෙන තියෙනවද?
Champa Monday, 03 August 2020 02:34 PM
ස්වයං නිරෝධනයට ලක් වෙන පුද්ගලයන්ට ඡන්ද පොලට එන්න අවසර දීලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් දැක්ක. ඒක හරිද?
Champa Monday, 03 August 2020 02:37 PM
අනිත් එක, නිරෝගී ඡන්දදායකයන් පිරිසකට විතරක් ඡන්දය දාන්න හැකි කාලයක ඡන්දය පවත්තලා, කොවිඩ්-19 නිසා රෝගී වූ හෝ රෝගයට නිරාවරණය වෙයි කියලා ඡන්ද පොලට එන්න බය මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීම ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නේද?
Champa Monday, 03 August 2020 03:01 PM
තව මෙහෙමත් අහන්න කිව්වා. "බය නැතුව ඡන්ද පොළට එන්න" කියලා කියන මැකෝව ඉහලින්ම විශ්වාස කරලා ඡන්ද පොළට ආපු නිසා පස්සේ එතනින් කොවිඩ්-19 හැදුනොත්, විශ්වාසය කඩ කිරීම ගැන මැකෝට විරුද්ධව නඩුවක් දාලා, කෝටි කීයක විතර වන්දියක් ගන්න පුලුවන්ද කියලා.?
Champa Monday, 03 August 2020 04:13 PM
තව, ඒ ලෙවල් කරන ළමයෙක් මැකෝ මාමාගෙන් අහන්න කිව්වා අම්මලා ඡන්දෙ දාන්න ගිහිල්ලා කොරෝනා හදාගෙන ආවොත් ඒ නිසා ඇති විය හැකි මානසික ආතතිය හේතුවෙන් තමන්ට පාඩම් කරන්න බැරි වුනොත් හෝ එහෙම නැත්නම් තමන්ටත් රෝගය වැළඳුනොත්, මානුෂික හේතු මත ඒ ලෙවල් ලියන්න වෙනත් විකල්ප දින දෙන්න කියලා අධ්‍යාපන ඇමතිට නියෝගයක් නිකුත් කරන්න පුලුවන්ද කියලා.?
aravinda Tuesday, 04 August 2020 01:07 PM
අපිට කොරෝනා හැදුනොත්, ඔයා අපිට බෙහෙත් දෙනවද?