(පාලිත ආරියවංශ)
මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ- බෙරගල මාර්ගයට හිටිහැටියේ කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ.
මෙලෙස කඩා හැලෙන දිය දහරා දැඩි සේ අනාරක්ෂිත වන අතර අධික මීදුම් තත්වය හේතුවෙන් ගල් කඩා වැටීමේ අවදානමක් ද පවතී.
අවදානම් තත්වය සැළකිල්ලට ගෙන විමසිලිමත්ව රිය පදවන ලෙසට හපුතලේ පොලිසිය රියදුරන්ට අවවාදය කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් කා දැමූ අපේ ලස්සන රට...........
දිලුම්, කවුද ඔය දේශපාලුවන් පත් කළේ ? වසර 71 ක් තිස්සේ මේ වරද අපි සැවොම කරපු දේවල් නිසා තමා මෙම සියලු ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුන දවසක මේ රට නැවත ලස්සන කළ හැකි වේවි.
භයානක කම කෙසේ වෙතත් මගේ රටේ ලස්සන දේවල් මේ ලෝකේ මොන රටේවත් නැහැ.. මට ලංකාවට එන්න හිතුන මේවා දැක්කම...
බියකරුයි. ඒත් ලස්සනයි.