



විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම බත්තරමුල්ල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී අද (28) සිදුකෙරිණි.
එම අවස්ථාවට මනෝ ගනේෂන් මහතා සහ සේනසිංහ මහතාගේ පවුලේ උදවිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජිව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයේ බෑ " ෆුට්නොට් ලියයි " ද කියලා " හොරු නොහොරු " වෙන්නේ කෙසේද? තාක්ෂණයෙන් කියල.. කොහොම වුනත් මේ බෝබිලා තව මොනවා හරි පොත් ලියයි... සූත්තර පුංචාව අපි බේරීමේ ෆුට්නොට් මෙහෙයුම් කෘතිය 1,2.. ලෙස ඒ පොත්වලට නම් තියයි.
ඊළඟට කාගෙන්ද කොමිස් ගහන්න බලන්නේ? රටට එන ආයෝජන නැති කරන මේ අයට ඇමතිකම් දෙන බූරුවන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ....
අම්මද ළඟ ඉන්නේ? මෙයා දේශපාලන කරනවට අම්ම කැමති නැති බව මෙයා කිව්වනේ.
මර්වින් සිල්වා මහතා ඇවිල්ලා විකාර වගයක් කියනවා දැක්කා. පුද්ගලිකව මට එතුමත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒ වුනාට අපේ කාලෙට හරියන දේශපාලකයෙක් නොවේ කියල හිතෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා ලැබිච්ච ඇමැතිකමත් සවුත්තු කර ගන්නවා... මෙවැනි අයට ආරාධනා කරලා.
අනාගතයේ අපේ රටට එන යහපත් ව්‍යපෘතිවලින් 10% ඉල්ලලා රටට පාඩු කරන්න එපා හරිද?
අනාගතයේ අපේ රටට එන යහපත් ව්‍යපෘතිවලින් 10% කොමිස් ඉල්ලලා රටට පාඩු කරන්න එපා හරිද?
මේ වගේ අයටත් ඇමති පට්ටම් ලැබෙනවනේ. රටකට ගිය කල.