සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘‘සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සමාජ සත්කාර උළෙල 2019‘‘ කොළඹ නව නගර ශාලාවේ දී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවැත්විණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි , ආචාර්ය එඩ්වින් ආරියදාස,ප්‍රවීණ රංගන ශිල්පීන් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ , රවීන්ද්‍ර රන්දෙණිය , මාලිනී ෆොන්සේකා, සංගීතා වීරරත්න , ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි , විශාරද චරිතා ප්‍රියදර්ශණී පීරිස් , සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd