57 වැනි වරටත් සංවිධානය කරන ලද මිහින්තලේ ආලෝක පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සවස විවෘත කළේය.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවහැංගුනවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, රවී කරුණානායක, වජිර අබේවර්ධන, ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරු සහ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගි වූහ.





(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර පුංචි දරුවන් සහබාගි කරගෙන මෙවන් වැදගත් ආගමික වැඩසටහන් විවෘත කිරීමට පුලුවන්නම් කොතරම් වටිනවද..... පුංචි දරුවන් මල්වගේ සිත්වල කුහක කම, ජඩකම, හොරකම නැහැ. අව්‍යාජ්‍ය සිනහවන් නැහැ, එමදරුවන්ට පොඩිකාලේදීම තමන්ගේ ආගම ගැන ඇල්මක් ඇතිවෙනවා. මෙම චායරුප දැකීමෙන් අවංකවම අපට ඇතිවන්නේ මහත් පිළිකුලකි.
ඇවිත් වැඳගෙන ඉන්නව දැක්කම මේ පූජා පිලිගන්න දෙවියන් වඩීවිද. අනේ ඉන්නහැටි තොත්ත බබාලා වගේ...
රවීගේ බලන් ඉනේ කරනේ බල්බ් ටික ගලවගන්න
මේ රනිල්ද? නැතිනම් රනිල්ගේ ලොකු අයියද? මොකද සමහර ප්රවෘත්තිවල දාල තියෙන්නේ දාසයයි මාසයයි වගේනේ? ඡන්දෙ දෙන්න කලින් කවුද හරි කෙනා කියලා අඳුනාගන්න වෙනවා.
අනේ අගමැති තුමා පොසොන් උත්සවේ දවසේ වත් ටිකක් හිනාවෙලා ඉන්නකෝ. සසර කලකිරිලා වගේ නැතිව.