



(නිමන්ති රණසිංහ)
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ රාජ මහා විහාරස්ථානයේ පැවති පොසොන් ආලෝක පහන් පූජාවෙන් අද(17) ද විහාරභූමිය ඒකාලෝක විය.
තන්තිරිමලේ ආලෝක පහන් පූජාවේ තෙවන සහ අවසන් දිනය වූ අද(17) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
විදුලි පහන් දැල්වීමෙන් අනතුරුව තන්තිරිමලේ දහම් පාසල් සහ පාසල් සිසු දරුදැරියන් 600දෙනෙකුට පොත් බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්විණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd