




(ශාන්ත රත්නායක)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(12) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
එයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී.
ලාල්කාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැක්කාම මට මතක් වෙන්නේ හැම ඡන්දයකදීම ජනතාව ජවිපයට දක්වන ප්‍රතිචාරයයි.
විකුණනවා නම් මුළු රටම විරුද්ධයි.. වචන දෙකක් නැහැ. හැබැයි අගමැති කිව්වා වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැහැ කියලා.
බොරුවට සල්ලි වියදම් කරන්න එපා. ඕක විකුණන්නේ නැහැ.