IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති

 

(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස්  සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින්, නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය.

සබැඳි - කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති



අදහස් (12)

කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති

Ravi Dubai Sunday, 26 April 2020 08:42 AM

සිසුන් විතරක් ගෙන්වා ගන්නේ රැකියා කරන අපිවත් ගෙන්න ගන්නකො

:       168       214

Sanath DubaiSunday, 26 April 2020 01:48 PM

අපිව ගෙන්නා ගත්තොත් මාස්පතා ලංකාවට එන විදේශ විනිමය නතර වෙනවා රවී. ඒ නිසා අපිට මෙහෙම මැරෙන්න තමයි වෙන්නේ...

:       0       0

SiriMonday, 27 April 2020 05:59 AM

ඇයි? ඔයාලට හොඳ පඩි ලැබෙනවනේ. එන්න ටිකට් අරන් ඔයාල ගානේ. හැබැයි ඔහේ ඉන්න එක ඇඟට ගුණයි කියලා මං හිතනවා.

:       91       57

ජයදේවTuesday, 28 April 2020 03:28 AM

අපේ රටට විදේශ විනිමය ගෙනාපු අහිංසකයෝ කොටු වෙලා ඉන්නැද්දි දේශපාළුවන්ගෙ පවුල් වල ,ඵයාලගෙ නෑදෑයන්ගේ අය සහ ඇතිහැකි අයගෙ කට්ටියට නම් මාර සැළකිලි. ...

:       4       2

සමන්ත Thursday, 30 April 2020 10:13 AM

අපේ විදේශගත ව රැකියා කරන මිනිස්සු එවන සල්ලි නොවුනා නම් අද ඔය කරන එක දෙයක්වත් කරන්න අපේ රටට විදේශ විනිමය නෑ. පාරේ බෝක්කු උඩ ඉඳගෙන ලොකු කයිය ගැහුවට, පිටරටවලට ඉගෙනගන්න යන්න, සැප කාර්, යාන ,වාහන ගෙන්වන්න, ඒ වගේම කන්ඩ බොන්ඩ, සැමන්, පරිප්පු ටික ගෙන්න ගන්න, ඕනේ කරන ඩීසල්, පැට්‍රොල්, ලාම්පුතෙල් ටික ගෙන්න ගන්න වෙන්නේ දේශප්‍රේමය විකුනලා තමයි. ඒ නිසා රට රැකියා කරන මිනිස්සුන්ට ගරහන්න එපා. ඒ මිනිස්සු ගෙන්න ගන්න සල්ලිකාර දෙමව්පියන්ගේ දරුවෝ ගෙන්න ගන්නවට වඩා රටට වටිනවා.

:       0       0

බද්රානි Sunday, 26 April 2020 09:21 AM

රටේ දරුවන්ව පිටරටවලට පන්නලා, දැන් ජනතාවගේ මුදලෙන් ඔවුන්ව නැවත මේ රටට ගෙන්වාගන්න ක්‍රියා කරනවා? ඔය දරුවන්ව පිටරටවලට පන්නලා ලොකු ගානක් ඔවුන්ගේ පොකට් එකට දා ගත්තු මාෆියා කල්ලි ඒජන්තලාගේ මුදල් වලිනුයි මේ වැඩේ කරන්න තිබුනේ. කොහෙද ඉතින් මාෆියා කල්ලි නායකයින් දැන් කරලියේ ඉන්න, මේ රටේ උපදේශකලානේ... මේ උපදේශකලගේ හිතවතුන්ගේ දරුවෝත් ඔය අතර ඕනෑතරම් ඇති?

:       152       376

sunilSunday, 26 April 2020 11:21 AM

සම්පූර්ණ ඇත්ත. අද ලංකාවේ ළමයින්ට බුරුතු පිටින් ඉගෙන ගන්ට පිටරට යන්නට වෙලා තියෙන්නේ ලංකාවේ තෘතීය අධ්‍යාපන අවස්ථා නැති නිසයි. අද ලංකාවේ ළමයින් වැටි තිබෙන තත්වයට දොස්තර සංගමය, ජවිපෙ වැනි පටු දැක්මක් ඇති දේශපාලන පක්ෂ වගකිව යුතුයි.

:       0       0

Sanath DubaiSunday, 26 April 2020 01:46 PM

මේ අය සම්පූරණ වියදම ගෙවලයි ආවේ. පිනට නෙවෙයි.

:       0       0

Siri Monday, 27 April 2020 06:08 AM

කොහෙද ඔය කොයිම්බතූර් තියෙන්නේ අප්පා...? ළමයින්ට උගන්වන ඉස්කොලයක්ද? ඊට හොඳයිනේ තූත්තුකුඩියට යැවුව නම්. හැබැයි මම කියන්නේ කබලෙන් ලිපට පැන්න වගේ වැඩක් මේක.... බලන්නකෝ.

:       1       50

sirilMonday, 27 April 2020 02:47 PM

ඕවා ලාබ- බාල විශ්ව විද්‍යාල. ලෝක විශ්වවිද්‍යාල ග්‍රේඩ් කරන ලිස්ට් එකේ ඕවා නැහැ.

:       1       25

Siri Monday, 27 April 2020 06:41 AM

මේ ළමයි නෙවේනේ? අම්මලා... තාත්තලානේ.

:       1       165

අමරෙTuesday, 28 April 2020 03:26 AM

මෙයාලද ශිෂ්‍යයයෝ ? අනේ මන්දා මොනාද මේ යටින් වෙන්නෙ කියලා අපේ රටට විදේශ විනිමය ගෙනාපු අහිංසකයෝ කොටු වෙලා ඉද්දි දේශපාළුවන්ගෙ පවුල් වල ඵයාලගේ නෑදෑයන්ගේ අය සහ ඇතිහැකි අයගෙ කට්ටියට නම් මාර සැළකිලි ....

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6701 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1264 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1531 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site