(චන්ද්‍රසේන ගමගේ)
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා-7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද, ඉන්දීය වෙළඳ නෞකාවක් විසින් ධීවරයින් බේරාගෙන ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවේ 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 July 2020 08:17 AM
මේ විපතට පත් ධීවරයන් පිරිස බේරාගත් ඉන්දීය වෙළඳ සමාගමේ සියලුම කාර්ය මණ්ඩලයට ස්තූතිවේවා... !!! ඔබ සැම නොඑන්නට මේ අසරණයින් පිරිස අනිවාර්යෙන්ම ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණා.. ඔබ සියලුදෙනාට අනේකවාරයක් ස්තුතියි... !!! දිවිබේරාගත් ධීවරයින් කිහිප දෙනාටද යහපතක්ම වේවා...!!!
saminda Friday, 10 July 2020 09:46 AM
නාවික නීතිවලට අනුව මෙය කළයුතුමයි. කොහොම වුණත් අපේ ධීවරයින්ට මීට වඩා ආරක්ෂාවට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.